2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
222612_504166346289214_340426498_n.jpg

Srilankan Women's Cricket Team!! at least I hv a hope :p
ඉන්දියා ගැහැණු ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික පරාජයක්. ඊට වඩා සතුටක් කොයින්ද?
ඉන්දියාව ඇඬේන්න කනව බලනව තරං සන්තෝසයක් කොයින්ද? අද මම මැච් එක බලල ඉවර වෙලා මේ ආවෙ.

සන්තෝසෙට තමයි පැණියා ළිඳේ දැම්මෙ :P

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යමන් බන්ඩෝ වෙසක් බලන්න..............යමන් බන්ඩෝ වෙසක් බලන්න..............
    92.gif
    92.gif
    92.gif
    92.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ආඩි 100 පාර ගාව......... දුටුවා නුඹේ නීල දෑස...............
    65.gif
    65.gif
    65.gif
    65.gif
    65.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපිට ඔය එක එක අම්මන්ඩිලත් එක්ක වැඩි බජනයක් නෑ :angry:

    උඹ කෙල්ලො එක්ක චැට් කරනවා කෙල්ලො උඹ එක චැට් කරනවා. දෙකේ වෙනස දන්නවද කූලො :P
    උඹ නාන්නෙත් කෙල්ලන්ගෙන් හැබැයි පිහදාගන්නෙ තනියම :lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14412950 said:
    222612_504166346289214_340426498_n.jpg

    Srilankan Women's Cricket Team!! at least I hv a hope :p
    ඉන්දියා ගැහැණු ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික පරාජයක්. ඊට වඩා සතුටක් කොයින්ද?
    ඉන්දියාව ඇඬේන්න කනව බලනව තරං සන්තෝසයක් කොයින්ද? අද මම මැච් එක බලල ඉවර වෙලා මේ ආවෙ.

    සන්තෝසෙට තමයි පැණියා ළිඳේ දැම්මෙ :P

    හොදම වැඩෙ ඕකුන්ට... ඉන්දියන් උන්ගෙ කැප්ටි කියල තිබ්බ ලංකාව වගේ වීක් ටීම් වලටත් උන්ගෙ පිච් වල ගහන එක වාසියි කියල... ඇදන් නානව කියන්නෙ ඕවට තමයි....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14412973 said:
    උඹ කෙල්ලො එක්ක චැට් කරනවා කෙල්ලො උඹ එක චැට් කරනවා. දෙකේ වෙනස දන්නවද කූලො :P
    උඹ නාන්නෙත් කෙල්ලන්ගෙන් හැබැයි පිහදාගන්නෙ තනියම :lol::lol::lol:

    මොකක්ද ඒ කතාවෙ තේරුම :frown:
     
    Status
    Not open for further replies.