ඔය විහිලුවට කියන්නෙ....ගණං ගන්න එපා...ඕකගෙ හිත ඇතුලෙ ආලවන්ත කම උතුරනවා![]()
![]()
![]()
![]()
එදා ළිඳ නිසා අද දවල් යාලු උනේ. ආයේ දැන් තරහ වෙලා.

ඔය විහිලුවට කියන්නෙ....ගණං ගන්න එපා...ඕකගෙ හිත ඇතුලෙ ආලවන්ත කම උතුරනවා![]()
![]()
![]()
![]()

පූස්;14412973 said:උඹ කෙල්ලො එක්ක චැට් කරනවා කෙල්ලො උඹ එක චැට් කරනවා. දෙකේ වෙනස දන්නවද කූලො
උඹ නාන්නෙත් කෙල්ලන්ගෙන් හැබැයි පිහදාගන්නෙ තනියම![]()

මොකද මේ පැත්තේ වෙන්නේ..??
යමන් කූලෝ වෙසක් බලන්න..............යමන් කූලෝ වෙසක් බලන්න..............![]()
කූලා යන්නෙ කෙල්ලො බලන්න...
කූලා යන්නෙ කෙල්ලො බලන්න...

පූස්;14412990 said:එදා ළිඳ නිසා අද දවල් යාලු උනේ. ආයේ දැන් තරහ වෙලා.![]()

ලිඳ ඇතුලේ ගොඩක් කලුවරයිද බන්.......ඔය ඔය මට මඩ ගහන්නේ ඉරිසියාවට![]()



අම්මන්ඩිලගෙන් ගුටි කාල පාඩන් කීයක් නන් ඉගෙනගෙන ඇත්ද නේ...... ????අපිට ඔය එක එක අම්මන්ඩිලත් එක්ක වැඩි බජනයක් නෑ



හොදම වැඩෙ ඕකුන්ට... ඉන්දියන් උන්ගෙ කැප්ටි කියල තිබ්බ ලංකාව වගේ වීක් ටීම් වලටත් උන්ගෙ පිච් වල ගහන එක වාසියි කියල... ඇදන් නානව කියන්නෙ ඕවට තමයි....



ලිඳ ඇතුලේ ගොඩක් කලුවරයිද බන්.......![]()

අම්මන්ඩිලගෙන් ගුටි කාල පාඩන් කීයක් නන් ඉගෙනගෙන ඇත්ද නේ...... ????
