2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14412973 said:
උඹ කෙල්ලො එක්ක චැට් කරනවා කෙල්ලො උඹ එක චැට් කරනවා. දෙකේ වෙනස දන්නවද කූලො :P
උඹ නාන්නෙත් කෙල්ලන්ගෙන් හැබැයි පිහදාගන්නෙ තනියම :lol::lol::lol:

:rofl: :rofl: :rofl: :rofl: :rofl:
තොප්පිය ඉවතට
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යමන් කූලෝ වෙසක් බලන්න..............යමන් කූලෝ වෙසක් බලන්න..............
    92.gif


    කූලා යන්නෙ කෙල්ලො බලන්න...

    කූලා යන්නෙ කෙල්ලො බලන්න...

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිට ඔය එක එක අම්මන්ඩිලත් එක්ක වැඩි බජනයක් නෑ :angry:

    අම්මන්ඩිලගෙන් ගුටි කාල පාඩන් කීයක් නන් ඉගෙනගෙන ඇත්ද නේ...... ???? ;););)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    හොදම වැඩෙ ඕකුන්ට... ඉන්දියන් උන්ගෙ කැප්ටි කියල තිබ්බ ලංකාව වගේ වීක් ටීම් වලටත් උන්ගෙ පිච් වල ගහන එක වාසියි කියල... ඇදන් නානව කියන්නෙ ඕවට තමයි....

    හොස්ට්න් ටීම් එක ගෘප් ස්ටේජ් එකෙන්ම එලියෙ. මමනං වැසිකිළි වලකට පනිනවා. නීතා අම්බානි නැට්ට පස්සෙ ගහගෙන ගියෙ. මුකේෂ් අම්බානිගෙ රුපියල් 1000 අපරාදෙ ස්පොස්ර් කරපු ටූනම්න්ට් එකම.:P
    සන්ජේ මන්ජේ කාර් මැච් එක ඉවර වෙන්න ලං වෙදී ටීම් එකට බැනල බැනල පැනල ගියා :D:D

     
    Status
    Not open for further replies.