Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මූ මගේ දණ ගාන කාලේ ඉඳලා ෆ්‍රෙන්ඩෙක් බං :rofl::rofl:
    ඇයි යකෝ උඹටයි මල් මාමටයි එකට ගේමක් ගහන්න හොඳයි නම් අපි ගැහුවම මොකො
    :angry::angry:

    මේව අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යකෝ.. :angry::angry:
    අපිට පුළුවන් උනාට බොලාට අවසර නෑ.. :angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ara a kaale thibba gamada. hadda parana:angry:

    කොහොම හරි මේක 2010 රිලීස්. උඹලාගේ දිහාවෙන් ගැහුවේ මේකමද මතක නෑ :confused::confused: මට මතක තිබ්බේ උඹ කලුවරයි කියලා අර මොකක්ද මගුලක් පත්තු කරනවා. ඒක නිමුනම ආයේ කළුවරයි.:P:P පස්සේ සචියා තමා කිව්වේ එළ ගේම කියලා. ඒකයි බාලා දැම්මේ :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මේව අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යකෝ.. :angry::angry:
    අපිට පුළුවන් උනාට බොලාට අවසර නෑ.. :angry::angry:

    එහෙම ඔට්ටු නෑ :angry::angry:

    අන්න මල් මාමගේ පෙට්ටිය කැඩිලා කියලා පින්තූරයක් දාලා :oo::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අන්න මල් මාමගේ පෙට්ටිය කැඩිලා කියලා පින්තූරයක් දාලා :oo::oo:

    ඕකගෙ පෙට්ටිය කැඩීල ගොඩක් කල් බං... ඩර්ටන්ස් එකේ පාලොස් දාහක් ගෙවල යතාතත්වයට ගත්තෙ :oo: හොද වෙලාවට අදුරන ඩොකෙක් හිටිය :oo::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    535926_483809504989111_1433263021_n.jpg

    සචිත් සොහොයුරාගේ වැඩ නිසා දුකට පත් වී සිටින කෙල්ලන්ට උදව්වක් වශයෙන් ශෙයා කරන්න :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඕකගෙ පෙට්ටිය කැඩීල ගොඩක් කල් බං... ඩර්ටන්ස් එකේ පාලොස් දාහක් ගෙවල යතාතත්වයට ගත්තෙ :oo: හොද වෙලාවට අදුරන ඩොකෙක් හිටිය :oo::rofl:
    ඩර්ටන්ස් හා
    ඩර්ඩන්ස් නෙවෙයිද
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    ඕකගෙ පෙට්ටිය කැඩීල ගොඩක් කල් බං... ඩර්ටන්ස් එකේ පාලොස් දාහක් ගෙවල යතාතත්වයට ගත්තෙ :oo: හොද වෙලාවට අදුරන ඩොකෙක් හිටිය :oo::rofl:

    :oo::oo: යකෝ මූව මරලත් මදිනේ:angry::angry: ඉන්නේ නම් නිකං කන්‍යාවන්ගෙත් උපන්ගෙයි කන්‍යාව වගේ :growl::growl:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කොහොම හරි මේක 2010 රිලීස්. උඹලාගේ දිහාවෙන් ගැහුවේ මේකමද මතක නෑ :confused::confused: මට මතක තිබ්බේ උඹ කලුවරයි කියලා අර මොකක්ද මගුලක් පත්තු කරනවා. ඒක නිමුනම ආයේ කළුවරයි.:P:P පස්සේ සචියා තමා කිව්වේ එළ ගේම කියලා. ඒකයි බාලා දැම්මේ :yes::yes:

    did_it_ever_happen_to_you_when_06.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඩර්ටන්ස් හා
    ඩර්ඩන්ස් නෙවෙයිද
    :lol::lol::lol:

    අසල්වැසි බාලිකා පාසල් වල සිසුවියන් වෙනුවෙන් ශෙයා කරන්න

    අපේ අසල්වැසි කෙල්ලො හොඳයි ඩෝ.:angry::angry: උන් ඇල් වතුරත් නිමලා බොන එවුන්.:sorry::sorry: