2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14412973 said:
    උඹ කෙල්ලො එක්ක චැට් කරනවා කෙල්ලො උඹ එක චැට් කරනවා. දෙකේ වෙනස දන්නවද කූලො :P
    උඹ නාන්නෙත් කෙල්ලන්ගෙන් හැබැයි පිහදාගන්නෙ තනියම :lol::lol::lol:



    00020457.gif



    කූලා නාන දර්ශනයක්
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    යමන් කූලෝ වෙසක් බලන්න..............යමන් කූලෝ වෙසක් බලන්න..............
    92.gif


    කූලා යන්නෙ කෙල්ලො බලන්න...

    කූලා යන්නෙ කෙල්ලො බලන්න...


    කූලා යන්නෙ කෙල්ලො බලන්න...

    කූලා යන්නෙ කෙල්ලො බලන්න..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    adoo ubawa dakke huga kalekinne ban

    ඔව් බං..
    මාස ගානකින් ආවේ..
    දැන් අපි ගෙවල් මාරුකරලා..
    වැඩ රාජකාරි පිරිලා..
    වෙලාවක් හොයාගෙන එන්න එපැයි බං..
    වෙලාවක් අහු වුනා..
    ආවා..
    කොහොමද මේ පැත්තේ විස්තර..??
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මන්ඩිලගෙන් ගුටි කාල පාඩන් කීයක් නන් ඉගෙනගෙන ඇත්ද නේ...... ???? ;););)
    අ‍යි‍යෝ සල්ලි......කූලට වෙනම ලිඳක් හාරන්න වෙ‍යි වගේ......:lol::lol::lol:
     
    Status
    Not open for further replies.