අපෙත් එහෙමයි බන් ,,,ගෙදරට ගේන්නේ නැහැබොරු කියන්න ඕනේ නෑ අපේ ගෙදරට ගෙන්න නෑ
එත් ඔය කොල්ලො එක්ක සෙට් උනාම හොරෙන් කළා තියෙනවා
ඕන තරම් කාලා ඇති

අපෙත් එහෙමයි බන් ,,,ගෙදරට ගේන්නේ නැහැබොරු කියන්න ඕනේ නෑ අපේ ගෙදරට ගෙන්න නෑ
එත් ඔය කොල්ලො එක්ක සෙට් උනාම හොරෙන් කළා තියෙනවා
ඕන තරම් කාලා ඇති

ලංකාවේThe consensus of those doing a statistical analysis of who masturbates is that around 90% of the total male population and 65% of the total female population masturbate from time to time.
http://marriage.about.com/cs/masturbation/f/masturbatfaq3.htm
![]()



පිටින් කළා එනවා ගෙදරට ගේන්නේ නෑඅපෙත් එහෙමයි බන් ,,,ගෙදරට ගේන්නේ නැහැ![]()
හිත පාලනය කරනව කියන්නෙ මොකද්ද ? තමන්ට කැමති නම් අතේ ගහන්නෙ නැතුව ඉන්න ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ.. සතියට පස් සැරයක් කියන එක රෙකමෙන්ඩ් කරල තියනව විද්‍යානුකූලව..
මොකද්ද වෙන පාලනය කරන්න තියෙන්නෙ.. එක සාමාන්‍ය තත්වයක්..


බුදුදහමේ කොහේවත් මස් කන එක පවක් කියලා ලියවිලා කියවිලා නැහැ තමයි බන් ,,,,
ඒත් කන නිසයි මරන්නේ කිව්වොත් ............![]()
ලංකාවේ![]()
ලංකාවේ![]()

පිටින් කළා එනවා ගෙදරට ගේන්නේ නෑ
ක්‍රිස්මස් පාටි වලට ගියොත් තියෙන්නෙම ඒවානේ බන්
ඩ්‍රින්ක්ස් දානකොට බයිට් වලටත් තියෙන්නෙ එක්කෝ උරු මස්
නැත්නම් හරක් මස්
කුකුල් මස් තියෙන්නෙ හෙනම කලාතුරකින්


මල් මාමට කිව්වට තේරෙන් නෑනේ. යකෝ අතේ ගහන එකත් නිකං කෑම කනවා වගේ තමා බං. උඹට බඩගිනි වුනාම කෑම කන්නේ. අන්න ඒ වගේ තමා. ෆෝම් වුනාම කෙලලා දානවා. ඒකට මේ පාළනය කරගන්න බැරි රෙද්දක් අදාල නෑ. කැමති නම් ගහනවා ඇකැමති නම් නොගහනවා. රෙද්දද මේ මානසික රෝගයක් අල්ලන් දඟලන්නේ??![]()

ඉතිං අඩේ ගූගල් එකේ වැඩිම ගානක් සර්ච් කරලා තියෙන්නේ ලංකාවේ මොනවද කියලා කියන්න ඕනේ නෑනේ. මං හිතන්නේ ඒක මාතෘකාවට අදාලයි.

දැන් බලපන් උඹ. සත්තු මරණ එකට විරුද්ධව හඬ නගලා හොරෙන් ගිහින් ශොට් එක දෙනවා. එහෙම නෙමෙයි බං ස්තාවරේක ඉන්න ඕනේ. අන්න උඹට තව තැනක පාළනය කරන් ඉන්න බැරි වෙලා.![]()


මේ තුන්දෙනාම කියන්නේ,,,මම යනවා
අපි එළිවෙනකම් කියෙව්වත් මස් කනඑකා කබරගොයා තලගොයා කරගෙන හරි කනවා.
නොකන එකා නොකා ඉන්නවා.
Night fury සහෝ ,,,
ඔයාව නම් අදමද කොහෙද හදුන ගත්තේ.ඒගැන බොහෝම සතුටුයි.
තිදෙනාටම
බුදුසරණයි !!!
දෙවිපිහිටයි!!!
සුභසිහින..........
![]()
මේ තුන්දෙනාම කියන්නේ,,,මම යනවා
අපි එළිවෙනකම් කියෙව්වත් මස් කනඑකා කබරගොයා තලගොයා කරගෙන හරි කනවා.
නොකන එකා නොකා ඉන්නවා.
Night fury සහෝ ,,,
ඔයාව නම් අදමද කොහෙද හදුන ගත්තේ.ඒගැන බොහෝම සතුටුයි.
තිදෙනාටම
බුදුසරණයි !!!
දෙවිපිහිටයි!!!
සුභසිහින..........
සත්තු අපි මරන්න එපා කිව්වට මරණ එකා මරනවාදැන් බලපන් උඹ. සත්තු මරණ එකට විරුද්ධව හඬ නගලා හොරෙන් ගිහින් ශොට් එක දෙනවා. එහෙම නෙමෙයි බං ස්තාවරේක ඉන්න ඕනේ. අන්න උඹට තව තැනක පාළනය කරන් ඉන්න බැරි වෙලා.![]()




සත්තු අපි මරන්න එපා කිව්වට මරණ එකා මරනවා
අපිට පුළුවන් නම් මරණ එක පාලනය කරගෙන නවත්වන්න එක හොදයි
එත් එක එහෙම එකපාර කරන්න බෑනේ
මගේ ස්ථාවරේ මොකද්ද අවුල![]()

එහෙම නෙමෙයි බං. ගෙදරට වත් ඒ දෙයක් නොගෙනෙන්නේ මොකක් හරි හේතුවක් නිසානේ. ඉතින් ටිකක් හිතලා බලලා කටයුතු කරපං 







දාන්නෙ නැද්ද උඹ..
