නිල් නෙතු !!!!!!!!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරු කියන්න ඕනේ නෑ අපේ ගෙදරට ගෙන්න නෑ
    එත් ඔය කොල්ලො එක්ක සෙට් උනාම හොරෙන් කළා තියෙනවා
    ඕන තරම් කාලා ඇති

    අපෙත් එහෙමයි බන් ,,,ගෙදරට ගේන්නේ නැහැ :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෙත් එහෙමයි බන් ,,,ගෙදරට ගේන්නේ නැහැ :yes:
    පිටින් කළා එනවා ගෙදරට ගේන්නේ නෑ
    ක්‍රිස්මස් පාටි වලට ගියොත් තියෙන්නෙම ඒවානේ බන්
    ඩ්‍රින්ක්ස් දානකොට බයිට් වලටත් තියෙන්නෙ එක්කෝ උරු මස්
    නැත්නම් හරක් මස්
    කුකුල් මස් තියෙන්නෙ හෙනම කලාතුරකින්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    හිත පාලනය කරනව කියන්නෙ මොකද්ද ? තමන්ට කැමති නම් අතේ ගහන්නෙ නැතුව ඉන්න ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ.. සතියට පස් සැරයක් කියන එක රෙකමෙන්ඩ් කරල තියනව විද්‍යානුකූලව..
    මොකද්ද වෙන පාලනය කරන්න තියෙන්නෙ.. එක සාමාන්‍ය තත්වයක්..

    මල් මාමට කිව්වට තේරෙන් නෑනේ. යකෝ අතේ ගහන එකත් නිකං කෑම කනවා වගේ තමා බං. උඹට බඩගිනි වුනාම කෑම කන්නේ. අන්න ඒ වගේ තමා. ෆෝම් වුනාම කෙලලා දානවා. ඒකට මේ පාළනය කරගන්න බැරි රෙද්දක් අදාල නෑ. කැමති නම් ගහනවා ඇකැමති නම් නොගහනවා. රෙද්දද මේ මානසික රෝගයක් අල්ලන් දඟලන්නේ?? :angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes::yes::yes:
    බුදුදහමේ කොහේවත් මස් කන එක පවක් කියලා ලියවිලා කියවිලා නැහැ තමයි බන් ,,,,
    ඒත් කන නිසයි මරන්නේ කිව්වොත් ............
    :confused:

    කන නිසයි මරන්නෙ කියන එක අපේ මනසින් නගන තර්කයක් මිසක් බුදු දහමෙ එහෙම දෙයක් කියල නැහැ.. තමන් මැරුවොත් හෝ තමන් උදෙසා ඒ කියන්නෙ තමන් ගිහින් මේ සතාව මට මරල දියන් කියල කියවල.. මැරුවොත් අපේ හිතේ හට ගන්න චේතනාවට අනූව තමා කර්මයක්හට ගන්නෙ..

    අපි හරක් මස් කන නිසා තමා මරන්නෙ කියන අපි හදාගත්ත තර්කයක්.. ඒකෙ ත්තක් තියන නිසා තමා අපි පුළුවන් තරම් මස් කන එක නවත්තන්න ඕන.. දැන් මෙහෙම හිතමු.. අපේ ගමේම උන් හරක් මස් කන එකෙක් වත් නෑ.. ඒක නිසා හරක් මස් කඩයක් දාල කාටවත් වැඩක් නෑ... කෙලින්ම සත්ව ඝාතනය නැවතිලා.. රටම එහෙම කලොත් ?
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    ලංකාවේ :confused::confused::confused:

    ඉතිං අඩේ ගූගල් එකේ වැඩිම ගානක් සර්ච් කරලා තියෙන්නේ ලංකාවේ මොනවද කියලා කියන්න ඕනේ නෑනේ. මං හිතන්නේ ඒක මාතෘකාවට අදාලයි.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    පිටින් කළා එනවා ගෙදරට ගේන්නේ නෑ
    ක්‍රිස්මස් පාටි වලට ගියොත් තියෙන්නෙම ඒවානේ බන්
    ඩ්‍රින්ක්ස් දානකොට බයිට් වලටත් තියෙන්නෙ එක්කෝ උරු මස්
    නැත්නම් හරක් මස්
    කුකුල් මස් තියෙන්නෙ හෙනම කලාතුරකින්

    දැන් බලපන් උඹ. සත්තු මරණ එකට විරුද්ධව හඬ නගලා හොරෙන් ගිහින් ශොට් එක දෙනවා. එහෙම නෙමෙයි බං ස්තාවරේක ඉන්න ඕනේ. අන්න උඹට තව තැනක පාළනය කරන් ඉන්න බැරි වෙලා. :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මල් මාමට කිව්වට තේරෙන් නෑනේ. යකෝ අතේ ගහන එකත් නිකං කෑම කනවා වගේ තමා බං. උඹට බඩගිනි වුනාම කෑම කන්නේ. අන්න ඒ වගේ තමා. ෆෝම් වුනාම කෙලලා දානවා. ඒකට මේ පාළනය කරගන්න බැරි රෙද්දක් අදාල නෑ. කැමති නම් ගහනවා ඇකැමති නම් නොගහනවා. රෙද්දද මේ මානසික රෝගයක් අල්ලන් දඟලන්නේ?? :angry::angry:

    ඒක තමයි බං මෙච්චර වෙලා අපි දෙන්න පැහැදිලි කලේ මූ තේරුම් ගන්නෙ නෑ නෙ :cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020404.gif

    මේ තුන්දෙනාම කියන්නේ,,,මම යනවා
    අපි එළිවෙනකම් කියෙව්වත් මස් කනඑකා කබරගොයා තලගොයා කරගෙන හරි කනවා.
    නොකන එකා නොකා ඉන්නවා.
    Night fury සහෝ ,,,
    ඔයාව නම් අදමද කොහෙද හදුන ගත්තේ.ඒගැන බොහෝම සතුටුයි.
    තිදෙනාටම
    බුදුසරණයි !!!
    දෙවිපිහිටයි!!!
    සුභසිහින..........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉතිං අඩේ ගූගල් එකේ වැඩිම ගානක් සර්ච් කරලා තියෙන්නේ ලංකාවේ මොනවද කියලා කියන්න ඕනේ නෑනේ. මං හිතන්නේ ඒක මාතෘකාවට අදාලයි.

    ආ නෑ බං ඒ අද්‍යාපනික වශයෙන් තොරතුරු එක්රැස් කරනව හොද ළමයි :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් බලපන් උඹ. සත්තු මරණ එකට විරුද්ධව හඬ නගලා හොරෙන් ගිහින් ශොට් එක දෙනවා. එහෙම නෙමෙයි බං ස්තාවරේක ඉන්න ඕනේ. අන්න උඹට තව තැනක පාළනය කරන් ඉන්න බැරි වෙලා. :rofl::rofl:

    කතාකරපා..........න් මචෝ,,,,,:rofl:
    පට්ට පොයින්ට්ස් උබේ තියෙන්නෙ :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ තුන්දෙනාම කියන්නේ,,,මම යනවා
    අපි එළිවෙනකම් කියෙව්වත් මස් කනඑකා කබරගොයා තලගොයා කරගෙන හරි කනවා.
    නොකන එකා නොකා ඉන්නවා.
    Night fury සහෝ ,,,
    ඔයාව නම් අදමද කොහෙද හදුන ගත්තේ.ඒගැන බොහෝම සතුටුයි.
    තිදෙනාටම
    බුදුසරණයි !!!
    දෙවිපිහිටයි!!!
    සුභසිහින..........

    මගෙ පොස්ට් එක quote වෙන්නෙ නැතෙයි..
    ok ok.. ඉතින්..
    gn

    bs
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    00020404.gif

    මේ තුන්දෙනාම කියන්නේ,,,මම යනවා
    අපි එළිවෙනකම් කියෙව්වත් මස් කනඑකා කබරගොයා තලගොයා කරගෙන හරි කනවා.
    නොකන එකා නොකා ඉන්නවා.
    Night fury සහෝ ,,,
    ඔයාව නම් අදමද කොහෙද හදුන ගත්තේ.ඒගැන බොහෝම සතුටුයි.
    තිදෙනාටම
    බුදුසරණයි !!!
    දෙවිපිහිටයි!!!
    සුභසිහින..........

    Nuwan Buwa අයියව දැනන් හිටියත් චැටකට සෙට් වුනේ අද මං හිතන්නේ. හඳුනා ගැනීම සතුටක්.
    සුභ රාත්‍රියක්.බුදු සරණයි!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් බලපන් උඹ. සත්තු මරණ එකට විරුද්ධව හඬ නගලා හොරෙන් ගිහින් ශොට් එක දෙනවා. එහෙම නෙමෙයි බං ස්තාවරේක ඉන්න ඕනේ. අන්න උඹට තව තැනක පාළනය කරන් ඉන්න බැරි වෙලා. :rofl::rofl:
    සත්තු අපි මරන්න එපා කිව්වට මරණ එකා මරනවා
    අපිට පුළුවන් නම් මරණ එක පාලනය කරගෙන නවත්වන්න එක හොදයි
    එත් එක එහෙම එකපාර කරන්න බෑනේ
    මගේ ස්ථාවරේ මොකද්ද අවුල :angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    සත්තු අපි මරන්න එපා කිව්වට මරණ එකා මරනවා
    අපිට පුළුවන් නම් මරණ එක පාලනය කරගෙන නවත්වන්න එක හොදයි
    එත් එක එහෙම එකපාර කරන්න බෑනේ
    මගේ ස්ථාවරේ මොකද්ද අවුල :angry::angry:

    ඇයි යකෝ ගෙදරට ගේන්නේ වත් නැත්තේ කන්නේ නැති නිසානේ. ඒත් උඹ සෙට් වුනාම යාලූවෝ එක්ක බඩජාරිකමට කනවා නේ :rofl::rofl: එහෙම නෙමෙයි බං. ගෙදරට වත් ඒ දෙයක් නොගෙනෙන්නේ මොකක් හරි හේතුවක් නිසානේ. ඉතින් ටිකක් හිතලා බලලා කටයුතු කරපං :yes::yes:
    නිල් නෙතු ත්‍රෙඩ් එකට වුන විපත්තිය :angry::angry::angry:
    එනිවේ.. මල් මාගේ ඇන්ඩ් සචියෝ... ගුඩ් නයිට් කිව්වා. සචියට තෙරුවන් සරණයි. මල් මාමට තෙරුවන් සරණයි + ගෝඩ් බ්ලෙස් යූ
    ;);)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාව නම් සුපිරියට යනවා හරිය.. :love:
    ඒත් කෝ යකෝ කතාවෙ ඉතුරු ටික..:frown: දාන්නෙ නැද්ද උඹ..:angry:
    ඉක්මනින් දාපන්.. නැත්තං කියපුවා අමතක වෙනවා..
    පුදුමෙ කියන්නෙ ජීවිතේට කතා කියවන්නෙ නැති සෙට් එකකුත් මේ කතාව කියවලා..:rofl: