එක එකාගේ පෞද්ගලික ආකල්ප අදහස් අපිට වෙනස් කරන්න බෑ නෙ බන් ඉතින්
ඔය තේරුම් ගත්තෙ හොදට
මස් කන නොකන එක උන්ගේම කැමැත්ත අකමැත්ත.99% ස්වයංවින්දනයේ යෙදෙනවා කියන එක නම් හෙනම අවුලක් මට
ඒක එහෙම තමා උබේ ඉස්කෝලෙ පන්තියෙ හිටිය අතේ නොගහපු කොල්ලෙක් ගෙ නමක් කියපං.. එකම එක නමක්.. හෝ උබ දන්නා කොල්ලෙක් කියපං අතේ ගහල නැති එකම එක නමක්..
අත් දෙකම නැති එකෙක් තමා ඉතින් ඒ...








