Jailbreak for iOS6.0- 6.1 Has Been Released!

infojaye

Junior member
  • Oct 8, 2009
    207
    6
    18
    MARS
    Apple iOS පාවිච්චි වෙන devices වල මචං පට්ට Limited පිට නෙ එන්නෙ.. ඒ කියන්නෙ apple sign කරපු නැති softwares, themes අනන් මනන් දා ගන්න බැහැ, iOS file system access කරන්න බැහැ නෙ Normal එන විදියට.. Jailbreak කලා ම මේ limits නැති වෙනවා.. Apple ලා ගේ AppStore එකේ තියෙන signed softwares වගේම අපිට 3rd party apps, themes, cracked apps එහෙම දාගන්න පුළුවන්... හැබැයි iOS 6 වල ඉඳන් උඩ OS දාපු Devices මෙච්චර දවස් jailbreak කලාට පස්සෙ ආපහු ඒ device එක off කරලා on කරන්න බැහැ සාමාන්‍ය විදියට. ඒකට PC එකකට සම්බන්ධ කරන්න වුනා.

    නැත්නම් ඒක පිස්සු කෙලිනවා. Tethered jailbreak එකක් තමයි මෙච්චර දවස් iOS 6 වලට තිබුණෙ. ඊයෙ තමයි untethered jailbreak එක එලියට ආවෙ. ඒ කියන්නෙ මේක දැම්මට පස්සෙ කිසි අවුලක් නැහැ, ඕන විදියකට පාවිච්චි කරන්න පුළුවන්...:D:D:D

    Machang mama use karanne iphone 4 ekak jailbreak+gevey (ios 4.3.3, baseband 04.10.01), iOS 6.1 walata update karala mee widihata jail break kalata passe signal ganna gevey wage sim ekak use karanna onida? Anika baseband eka me update ekata thiyena sambandayth poddak kiyanawada?
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala

    oyage phone 1k update karanna vidiyak ne.update karoth bb.. 1ka 4.12 wenawa aethkota gevey sim weda karanne.custom firmware 1k install karoth nam hari aeth ios 6.1 wala custom hadanna thawama behe
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මමත් අද උෙද් කරා අව්ලක් නැ ඹක්ෙකාම function(Wifi ,gps)එලටම වැඩ:yes::yes::yes:
    නමුත් පුලුවන්නම් ටිකක් කියලා ෙදනවද cydia පාවිව්වි කරලා අැප් දාගන්ාන් ෙකාෙහාමද කියලා:oo::oo:
     
    Last edited:

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මමත් අද උෙද් කරා අව්ලක් නැ ඹක්ෙකාම function(Wifi ,gps)එලටම වැඩ:yes::yes::yes:
    නමුත් පුලුවන්නම් ටිකක් කියලා ෙදනවද cydia පාවිව්වි කරලා අැප් දාගන්ාන් ෙකාෙහාමද කියලා:oo::oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1501543
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,419
    2,136
    113
    Leeds, UK
    Thank for the info machan. Wade hari. iPad2 (wifi)

    2hxstb9.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    images

    images

    ඹන්න මමත් එහේන මෙහේන් ඇහිදගත්ත එකක්
    මේක ඹයාලා දන්නවත් ඇති
    මේ softwear එකෙන් files acces,brows,copy delete තව ගොඩාක් වැඩ කරන්න පුලුවන් ඹය sms backup:love:එහේමත් පුලුවන්

    මෙතනට ගිහින් බලන්න සම්පූර්ණ විස්තරේ තියෙනවා
    http://www.macroplant.com/iexplorer/

    ඹතනින් ඩව්න්ලොඩ් කරගන්න setup එක install කරගන්න
    මුලින්ම ඹපන් කරනකොට මෙන්න මෙහේම එකක් එනවා
    images

    ඹකේ enter registration code එක තොරලා මෙන්න මේ කී එක දෙන්න:D
    HRBRV-7G3iM-iS2HL-LV4JN-V5BRV

    all the best

    good good:D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල එල මවන්
    මේ මොකද්ද මවන් සිරි කියන්නේ එක cydia එකෙන් install කරගන්න පුලුවන් මම දැක්කා තියේනවා
    මේක use කරලා තියේනවද
    මේක offline use කරන්න බැරිද?
    images