Apple iOS පාවිච්චි වෙන devices වල මචං පට්ට Limited පිට නෙ එන්නෙ.. ඒ කියන්නෙ apple sign කරපු නැති softwares, themes අනන් මනන් දා ගන්න බැහැ, iOS file system access කරන්න බැහැ නෙ Normal එන විදියට.. Jailbreak කලා ම මේ limits නැති වෙනවා.. Apple ලා ගේ AppStore එකේ තියෙන signed softwares වගේම අපිට 3rd party apps, themes, cracked apps එහෙම දාගන්න පුළුවන්... හැබැයි iOS 6 වල ඉඳන් උඩ OS දාපු Devices මෙච්චර දවස් jailbreak කලාට පස්සෙ ආපහු ඒ device එක off කරලා on කරන්න බැහැ සාමාන්‍ය විදියට. ඒකට PC එකකට සම්බන්ධ කරන්න වුනා.
නැත්නම් ඒක පිස්සු කෙලිනවා. Tethered jailbreak එකක් තමයි මෙච්චර දවස් iOS 6 වලට තිබුණෙ. ඊයෙ තමයි untethered jailbreak එක එලියට ආවෙ. ඒ කියන්නෙ මේක දැම්මට පස්සෙ කිසි අවුලක් නැහැ, ඕන විදියකට පාවිච්චි කරන්න පුළුවන්...![]()
Machang mama use karanne iphone 4 ekak jailbreak+gevey (ios 4.3.3, baseband 04.10.01), iOS 6.1 walata update karala mee widihata jail break kalata passe signal ganna gevey wage sim ekak use karanna onida? Anika baseband eka me update ekata thiyena sambandayth poddak kiyanawada?


now I can switch it off whenever I want
thank you!



