මචන්ලා යාලුවෙක්ගෙ wedding එකක් සල්ලි යන හින්දා අපිමයි video කලේ .

එල quality එකටම video කළා .
දැන් තියෙන්නේ මේ video කැලි ටික එකතු කරලා පොඩි editing පාරක් දෙන්න . මේකට හොද software එකක් කියහල්ලකෝ . Windows 7 වල windows movie maker නැහැ නේ .

අනේ මන්දා ?
වෙන හොද software එකක් හරි කමක් නැහැ කියන්නකෝ

එල quality එකටම video කළා .

දැන් තියෙන්නේ මේ video කැලි ටික එකතු කරලා පොඩි editing පාරක් දෙන්න . මේකට හොද software එකක් කියහල්ලකෝ . Windows 7 වල windows movie maker නැහැ නේ .

අනේ මන්දා ?වෙන හොද software එකක් හරි කමක් නැහැ කියන්නකෝ
lokuma prashne pawichchi karana pc eke