මචන්ලා යාලුවෙක්ගෙ wedding එකක් සල්ලි යන හින්දා අපිමයි video කලේ .:D:D
එල quality එකටම video කළා .:cool::cool: දැන් තියෙන්නේ මේ video කැලි ටික එකතු කරලා පොඩි editing පාරක් දෙන්න . මේකට හොද software එකක් කියහල්ලකෝ . Windows 7 වල windows movie maker නැහැ නේ .:no::no::no: අනේ මන්දා ?
වෙන හොද software එකක් හරි කමක් නැහැ කියන්නකෝ
 
චුට්ටේ

Junior member
  • Dec 16, 2012
    67
    3
    8
    Adobe Premiere - godak welawata lankawe teledrama hitan edit karanna
    gannawa.software eka ela.ath podi prashna tikak
    thiyenawa:baffled: lokuma prashne pawichchi karana pc eke
    performance uparimetama one.anika samahara file edit karanna
    yaddi pre rendering illannawa.a arenna badu hondai:yes:

    Sony Vegas - lankawe wadi pawichchiyak nathi wunata wena rata wal wala
    sahenna weda:yes: light weight,user friendly.one kunu jarawak
    edit karanna puluwan.:cool:

    mama nam kiyanne macho ulead,movie maker wage ewa oya wadeta use karanna epa :no: wage cha wenawa.honda commercial editor ekak .......... torrent walin ba gena wade deepan :yes::yes::yes: :P
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    by experiences
    my select

    cyberlink powerdirector ( better than ulead )
    but best adobe preimiere pro it's liitle bit complex

    i think for you cyberlink powerdirector good
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    විල්සන් මාමා;14418621 said:
    meka free download karanna baida ?
    free download karanna puluwan ekak thamayi one.

    නෙට් එකේ ටොරන්ට් තියනවා අම්බානකට
    පට්ටම සෝෆ්ට් වෙයාර් එකක්
    සෑහෙන්න ලස්සනට ලේසියෙන් කරගන්න පුලුවන්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    චුට්ටේ;14418873 said:
    Adobe Premiere - godak welawata lankawe teledrama hitan edit karanna
    gannawa.software eka ela.ath podi prashna tikak
    thiyenawa:baffled: lokuma prashne pawichchi karana pc eke
    performance uparimetama one.anika samahara file edit karanna
    yaddi pre rendering illannawa.a arenna badu hondai:yes:

    Sony Vegas - lankawe wadi pawichchiyak nathi wunata wena rata wal wala
    sahenna weda:yes: light weight,user friendly.one kunu jarawak
    edit karanna puluwan.:cool:

    mama nam kiyanne macho ulead,movie maker wage ewa oya wadeta use karanna epa :no: wage cha wenawa.honda commercial editor ekak .......... torrent walin ba gena wade deepan :yes::yes::yes: :P

    adobe preimire
    edius
    තමයි මගේ ආසම සොෆ්ට් වෙයාර් දෙක
    ඒත් මේ දෙකම රන් කරන්න පට්ට මැෂිමක් ඕනි
    ඒ ව‍ගේම මේවා ගොඩක් ඇඩ්වාන්ස්

    යුලීඩ් වලින් වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    corel video studio pro 5x man karanne hdth puluwan mara lesi wada karanna

    images

    images

    images

    torrent bapan
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    cyberlink powerdirector thamayi lesima and honda quality ekakin weda karanna puluwan. aluth version eka download karaganin torrent ekak.
     
    චුට්ටේ

    Junior member
  • Dec 16, 2012
    67
    3
    8
    adobe preimire
    edius
    තමයි මගේ ආසම සොෆ්ට් වෙයාර් දෙක
    ඒත් මේ දෙකම රන් කරන්න පට්ට මැෂිමක් ඕනි
    ඒ ව‍ගේම මේවා ගොඩක් ඇඩ්වාන්ස්

    යුලීඩ් වලින් වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන්

    ehenan ithin Sony Vegas thamai :cool: mama danna widiyata ulead walata wada vegas fast,user friendly & one weda parak daanna puluwan ;)