2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඕකට වදිනවද බන්.....වතුර බොනවා වගේනේ.....:baffled::baffled::baffled:

උඹ කිව්ව කතාවමයි මම මේ අක්කටත් චැට් එකේ කිව්වෙ. අවුලක් නෑ බං. මම නෝමල් බොනවා ඕක. වතුරම තමයි ඉතින්. පෙරෝනි වගේ හැමදාම. :P:P වෙනද ස්ටවුට්. වයින් වැඩිපුර 13- 18
නැත්තන් විස්කි උස්සනවා ගෙදර අයගෙ ඒවලින්. කෝක් බොට්ල් එකට මික්ස් කරල :P
 
[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14421813 said:
මම ආවා ආයේ පොඩි බෝතලයක් ශේප් එකේ පානය කරන්න
නිෂ් ස්ටවුට් එකක් තියෙනවා. එක පස්සෙ අද 8.8 නෙමේ 4.4 :baffled:
7842_s.jpg

ඒකත් වැරැද්දක් නෑ බන් වේලි වේලි ඉන්න වෙලාවට......
කඩලා ගමුකො බලන්න
හැබැයි 10-15 බොන්න වෙයිද මන්දා
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
api ehema xam kela kara gan na harida???? pera suudaanam wela inne...... :frown::frown::frown: .... nagita ganna bari unoth kiyala bayatai yanne.... madei thx kiuwa :frown::frown::frown:

mama yami.byeeeeeeee
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14421828 said:

    උඹ කිව්ව කතාවමයි මම මේ අක්කටත් චැට් එකේ කිව්වෙ. අවුලක් නෑ බං. මම නෝමල් බොනවා ඕක. වතුරම තමයි ඉතින්. පෙරෝනි වගේ හැමදාම. :P:P වෙනද ස්ටවුට්. වයින් වැඩිපුර 13- 18
    නැත්තන් විස්කි උස්සනවා ගෙදර අයගෙ ඒවලින්. කෝක් බොට්ල් එකට මික්ස් කරල :P
    මමත් ඉස්කෝලේ ‍යන කාලේ ආතල් එකට වගේ ඕක ගැහුවා.....:baffled::baffled::baffled:
    දැන් නම් දකිනකොටත් එපා වෙනවා බන්.....:dull::dull::dull:
    දැන් ඉතින් ජාතික පාන‍ය ගල් තම‍යි........
    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    api ehema xam kela kara gan na harida???? pera suudaanam wela inne...... :frown::frown::frown: .... nagita ganna bari unoth kiyala bayatai yanne.... madei thx kiuwa :frown::frown::frown:

    mama yami.byeeeeeeee
    දැන්වත් ගිහින් නිදාගන්න එහෙනම්.......:P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඒකත් වැරැද්දක් නෑ බන් වේලි වේලි ඉන්න වෙලාවට......
    කඩලා ගමුකො බලන්න
    හැබැයි 10-15 බොන්න වෙයිද මන්දා

    :baffled::baffled::baffled:
    තියෙන එක බොන්න එපැයි චිවාස් රීගල් එකක් අම්මල නිදන් ඉන්න කාමරේ මෙසේ උඩ තියෙනවා රිංගල අහු වුනොත් මම සමාදානයේ සැතපෙයි :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මමත් ඉස්කෝලේ ‍යන කාලේ ආතල් එකට වගේ ඕක ගැහුවා.....:baffled::baffled::baffled:
    දැන් නම් දකිනකොටත් එපා වෙනවා බන්.....:dull::dull::dull:
    දැන් ඉතින් ජාතික පාන‍ය ගල් තම‍යි........
    :P:P:P

    :baffled::baffled: මම නන සදා මේක තමයි වතුර බොන එක අඩුයි මගෙ හිතේ මම. :oo:
    මම ගල් නං බොන්නෙ නෑ :no::no: :(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421843 said:
    :baffled::baffled::baffled:
    තියෙන එක බොන්න එපැයි චිවාස් රීගල් එකක් අම්මල නිදන් ඉන්න කාමරේ මෙසේ උඩ තියෙනවා රිංගල අහු වුනොත් මම සමාදානයේ සැතපෙයි :rofl:

    උබ කෝමත සමදානෙ සැතපෙන්නෙ නැ කරන පව් වලට​, බය අනෙතුව පල :no::frown::oo:
     
    Status
    Not open for further replies.