ඕකට වදිනවද බන්.....වතුර බොනවා වගේනේ.....![]()
උඹ කිව්ව කතාවමයි මම මේ අක්කටත් චැට් එකේ කිව්වෙ. අවුලක් නෑ බං. මම නෝමල් බොනවා ඕක. වතුරම තමයි ඉතින්. පෙරෝනි වගේ හැමදාම.

වෙනද ස්ටවුට්. වයින් වැඩිපුර 13- 18 නැත්තන් විස්කි උස්සනවා ගෙදර අයගෙ ඒවලින්. කෝක් බොට්ල් එකට මික්ස් කරල



owa ganan ganna epa




