මම ගැන කිව්වොත් Elakiri එකෙන් සැහෙන්න දෙවල් ඉගන ගතපු පරන user කෙනෙක්..
මෙ මගෛ original profile එක නෙමෙයි..
දැනට මම company එකක android development කරනවා..
ඉඩතියන වෙලාවට android cls කරනවා..
තව මසෙකින් විතර අලුතෙන් සෙට් එකකට ක්ලාස් පටන් ගන්න හිතන් ඉන්නවා..
android ගැන ඉගනගන්න ආස අය ඉන්නවනම් rep එකක් දාන්න..
මම එ අයට විස්තර කියන්නම්..
bambalapitiya area එකෙ.. සතිය දවස් වල හවස තමයි කරන්න හිතන් ඉන්නෙ
කාට හරි ප්රයොජනවත් වෙයි කියල හිතනවනම් bump එකක් දාල thread එක ගෙනියන්න උදව්වක් දෙන්න
ජය වෙවා..

Last edited: