android develepment classes

GoogleSeaker

Member
Feb 7, 2013
16
6
0
මම ගැන කිව්වොත් Elakiri එකෙන් සැහෙන්න දෙවල් ඉගන ගතපු පරන user කෙනෙක්..
මෙ මගෛ original profile එක නෙමෙයි..

දැනට මම company එකක android development කරනවා..
ඉඩතියන වෙලාවට android cls කරනවා..

තව මසෙකින් විතර අලුතෙන් සෙට් එකකට ක්ලාස් පටන් ගන්න හිතන් ඉන්නවා..

android ගැන ඉගනගන්න ආස අය ඉන්නවනම් rep එකක් දාන්න..
මම එ අයට විස්තර කියන්නම්..

bambalapitiya area එකෙ.. සතිය දවස් වල හවස තමයි කරන්න හිතන් ඉන්නෙ

කාට හරි ප්‍රයොජනවත් වෙයි කියල හිතනවනම් bump එකක් දාල thread එක ගෙනියන්න උදව්වක් දෙන්න :)
ජය වෙවා..
 
Last edited:

GoogleSeaker

Member
Feb 7, 2013
16
6
0
hm..

matath kiyapan thorathuru.eth uba original eken awanam neda hoda? :)

aulak na ban..

කැමති ඔන කෙනෙක් PM කරන්න..

java, android, coding principles, + blackberry n hybrid development..

මෙව සෙට් එක මාස 3ක්,4ක් ඇතුලත කරන්න බලාපොරොත්තු වෙනවා..
සල්ලි/ ගාන අවුලක් කරගන්න එපා.. ඔන දෙයක් කතා කරල බෙරගන්න පුලුවන් :yes:

අනිත් එක මචන් සල්ලි බලන් කරනවනම් මට 50,000 වත් අඩුම ඉල්ලන්න ඔන :P

සල්ලි බලාගෙන කරන වෙඩක් නෙමෙයි.. 1.5 years අමාරුවෙන් ඉගන ගතපු දැනුම බෙදා ගන්න..
උගන්නන්න තියන ආසවට කරන සින් එකක්
 
chirichiribump.gif