1)Pahasuwatath,waasiyatath dena dena weradi karanawa....natanna puluwan sindu tikak illannako aneee...![]()
2)rusiyaawata wada lokui eerisiyaawa.....
3)baila gamuda remix karala....
thawa oonada???





1)Pahasuwatath,waasiyatath dena dena weradi karanawa....natanna puluwan sindu tikak illannako aneee...![]()





ඒක නෙමේ මම ඉල්ලුව සිංදුව..
"ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යලි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළගේ මිලින වුනාවේ" කියන සිංදුව.
දැන් දුන්න සින්දුවත් ලස්සනයි..![]()




එළකිරි කොල්ලෙක්;14425581 said:
උඹට හෙන හතක් නෙමෙයි හතේ ගුණාකාර වලින් ගහපං


මොකෝ මලය කලින්ම යන්නේ.....!එළකිරි කොල්ලෙක්;14425631 said:මමත් යනවා මචන්zzලා
කට්ටියටම ගුඩ් නයිට්
හොරෙන් අහගෙන ඉන්න ට්රයි එකක් දෙන්නම්
ස්ටයිලා එළටම කරමු
එළකිරි කොල්ලෙක්;14425620 said:අඩෝ මගෙත් ඒකම නෙ??මම දැන් ජයග්රාහී දෙවන වතාවටත් ඒ ස්ථාවරයෙ?මොකක්ද බං stream එක??![]()
1)Pahasuwatath,waasiyatath dena dena weradi karanawa....
2)rusiyaawata wada lokui eerisiyaawa.....
3)baila gamuda remix karala....
thawa oonada???
ඔන්න මමත් ආවා රා.........යිට්....!

gn8මම පොඩි වැඩකට යනවා.....
ඊයේ වගේ යක්කු ගස් යන වෙලාව වෙනකම් show එක තිබුනොත් ආපහු සෙට් වෙන්නම්.......
එතකම් කට්ටියට සුභ රාත්රියක්......

මම නම් පළවනු වාතවට ආර්ට් වලින්