Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    :lol:
    11.gif
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ටික ටික එන්න වෙන්නේ.....අපි ඉතින් ආයෙම මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් ..
    හික්ස්....

    අප්පු අයියඃ, ක්‍රිස් අයියා , එස්පී , යෝහ් ...කෝමද කෝමද...
    ළඟදීම එනවා අවුරෝරා නිව් වර්ෂන් එකකින්...නිව් ඇඳුමකින්...අනිවා...!!!!!

    :love::love:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ටික ටික එන්න වෙන්නේ.....අපි ඉතින් ආයෙම මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් ..
    හික්ස්....

    අප්පු අයියඃ, ක්‍රිස් අයියා , එස්පී , යෝහ් ...කෝමද කෝමද...
    ළඟදීම එනවා අවුරෝරා නිව් වර්ෂන් එකකින්...නිව් ඇඳුමකින්...අනිවා...!!!!!

    :love::love:

    :shocked: තු විතරක් තෝ ආවද... :growl: අලුත් ඇඳුමකින් ආවට කමක් නෑ.. ඇඳුම නැතුව එන්න එපා.. :lol: වෙල්කම් කිවුව එහෙනම්.. :D:love:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ♪~*RuZza*~♫;14457094 said:
    Ithin ithin..:D...moko wenne me davas wala...:)...parana set ekama ayith set wela neda thread ekata,eka nam loku deyak.
    mama me dava wala sound proof karanava..:)

    මේ දවස් වල පොඩි පොඩි වැඩ වගයක් වෙනව.. ;) ළඟදීම කියන්නම්. :yes:මං දැක්ක උඹ ෆේස් බුකියෙ ෆොටෝස් දාල තියෙනව. එල එල... ගෙදරම හදනවද ස්ටුඩියෝ එක?
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මේ දවස් වල පොඩි පොඩි වැඩ වගයක් වෙනව.. ;) ළඟදීම කියන්නම්. :yes:මං දැක්ක උඹ ෆේස් බුකියෙ ෆොටෝස් දාල තියෙනව. එල එල... ගෙදරම හදනවද ස්ටුඩියෝ එක?

    Wadat ekka help ekak wat karanna vidiyak na banz..:(...
    ow ow photos 2k dala tibba..:) gedarama tama hadanne
    Uba innawada mage profile eke?
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ♪~*RuZza*~♫;14457151 said:
    Wadat ekka help ekak wat karanna vidiyak na banz..:(...
    ow ow photos 2k dala tibba..:) gedarama tama hadanne
    Uba innawada mage profile eke?

    මං හිතුවෙ උඹ මාව අඳුරගෙන ඇති කියල. :D ත්‍රෙඩ් එකේ ලින්ක් එකට උඹව ටැග් කලේ මං තමයි. උඹ කමෙන්ට් කරල තිබ්බේ ත්‍රෙඩ් එකේ RuZza මං තමයි කියල. i know brother කියල මං කමෙන්ට් කළා. මං හිතුවෙ එතකොට උඹ මාව අඳුරගන්න ඇති කියල. මං ඇරෙන්න වෙන කවුද බන් දන්නෙ ඒක.. :D;)