mama nam dakka ube new tracks ehema youtube upload wenawa
maxxa machan![]()
උගෙ චැනල් එකේ ලින්ක් එක දියන්කො..

mama nam dakka ube new tracks ehema youtube upload wenawa
maxxa machan![]()

උගෙ චැනල් එකේ ලින්ක් එක දියන්කො..![]()



ටික ටික එන්න වෙන්නේ.....අපි ඉතින් ආයෙම මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් ..
හික්ස්....
අප්පු අයියඃ, ක්‍රිස් අයියා , එස්පී , යෝහ් ...කෝමද කෝමද...
ළඟදීම එනවා අවුරෝරා නිව් වර්ෂන් එකකින්...නිව් ඇඳුමකින්...අනිවා...!!!!!
![]()
තු විතරක් තෝ ආවද...
අලුත් ඇඳුමකින් ආවට කමක් නෑ.. ඇඳුම නැතුව එන්න එපා..
වෙල්කම් කිවුව එහෙනම්.. 

...moko wenne me davas wala...
...parana set ekama ayith set wela neda thread ekata,eka nam loku deyak.
♪~*RuZza*~♫;14457094 said:Ithin ithin.....moko wenne me davas wala...
...parana set ekama ayith set wela neda thread ekata,eka nam loku deyak.
mama me dava wala sound proof karanava..![]()
ළඟදීම කියන්නම්.
මං දැක්ක උඹ ෆේස් බුකියෙ ෆොටෝස් දාල තියෙනව. එල එල... ගෙදරම හදනවද ස්ටුඩියෝ එක?මේ දවස් වල පොඩි පොඩි වැඩ වගයක් වෙනව..ළඟදීම කියන්නම්.
මං දැක්ක උඹ ෆේස් බුකියෙ ෆොටෝස් දාල තියෙනව. එල එල... ගෙදරම හදනවද ස්ටුඩියෝ එක?
...
gedarama tama hadanne♪~*RuZza*~♫;14457151 said:Wadat ekka help ekak wat karanna vidiyak na banz.....
ow ow photos 2k dala tibba..gedarama tama hadanne
Uba innawada mage profile eke?

♪~*RuZza*~♫;14457151 said:Wadat ekka help ekak wat karanna vidiyak na banz.....
ow ow photos 2k dala tibba..gedarama tama hadanne
Uba innawada mage profile eke?
ත්‍රෙඩ් එකේ ලින්ක් එකට උඹව ටැග් කලේ මං තමයි. උඹ කමෙන්ට් කරල තිබ්බේ ත්‍රෙඩ් එකේ RuZza මං තමයි කියල. i know brother කියල මං කමෙන්ට් කළා. මං හිතුවෙ එතකොට උඹ මාව අඳුරගන්න ඇති කියල. මං ඇරෙන්න වෙන කවුද බන් දන්නෙ ඒක.. 


මේක පොඩ්ඩක් අහනවද..ගෙදරදී record කලේ sound balance නෑ..තාම mixing mastering කලෙත් නෑ..
https://soundcloud.com/jamiezue/record-01![]()
