2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
41.gif
 
CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මට "යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ" කියන සින්දුවත් ඕනේ.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම මානසිකව වැටුණා..........! තූ තෝ........! රයිට් ගොබිලා......!
    මම යනවා යන්න....!

    tuzki61.gif
    tuzki61.gif
    tuzki61.gif
    tuzki61.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, මම මාලු අල්ලන්න ගියා, දැන් ගෙදර ආවෙ. හෙට නුවර එලි යනවා. බඩු පැක් කරන්න ඕනෙ. අද රේඩියෝ එකත් එක්ක සෙට් වෙන්න බැරි වෙයි. ආයිත් එන්නෙ ඉරිදා. සඳුදා වෙනකන් රේඩියෝ එකට සෙට් වෙන්න බැරි වෙයි මට. සමාව බාජනයකට දාන්න. :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    hi guys, මම මාලු අල්ලන්න ගියා, දැන් ගෙදර ආවෙ. හෙට නුවර එලි යනවා. බඩු පැක් කරන්න ඕනෙ. අද රේඩියෝ එකත් එක්ක සෙට් වෙන්න බැරි වෙයි. ආයිත් එන්නෙ ඉරිදා. සඳුදා වෙනකන් රේඩියෝ එකට සෙට් වෙන්න බැරි වෙයි මට. සමාව බාජනයකට දාන්න. :dull:

    ලොකු හයියක් ආයෙ නාවත් කමක් නෑ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    hi guys, මම මාලු අල්ලන්න ගියා, දැන් ගෙදර ආවෙ. හෙට නුවර එලි යනවා. බඩු පැක් කරන්න ඕනෙ. අද රේඩියෝ එකත් එක්ක සෙට් වෙන්න බැරි වෙයි. ආයිත් එන්නෙ ඉරිදා. සඳුදා වෙනකන් රේඩියෝ එකට සෙට් වෙන්න බැරි වෙයි මට. සමාව බාජනයකට දාන්න. :dull:

    අනේ උඹ කන්දකින් පල්ලහාට වැටිලා මැරියන් :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    hi guys, මම මාලු අල්ලන්න ගියා, දැන් ගෙදර ආවෙ. හෙට නුවර එලි යනවා. බඩු පැක් කරන්න ඕනෙ. අද රේඩියෝ එකත් එක්ක සෙට් වෙන්න බැරි වෙයි. ආයිත් එන්නෙ ඉරිදා. සඳුදා වෙනකන් රේඩියෝ එකට සෙට් වෙන්න බැරි වෙයි මට. සමාව බාජනයකට දාන්න. :dull:
    ela ela sadudata waren.

    :rofl:
     
    Status
    Not open for further replies.