2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    හිත හිරි වට්ටන ඔය ලොකු ඈස් දෙක"
    ලියා ගන්න සින්නක්කර"
    නිදන් කරන්නද මo මගෙ පණ ටික"
    අහoකාර ඔය හිත යට"
    ලියා ගන්න සින්නක්කර"
    දෙනවද මට ඔය ඈස් දෙක"

    කට්ටම කළුවර රෑක ඈවිත් ඔබ"
    සක්මන් කර හිත මත්තේ"
    හිරිකඩ හීතල කවියක් ලිව්වද"
    කණාමෑදිරි ඈස් අස්සේ"
    සක්මන් කර හිත මත්තේ"

    නේත්තරා යුග යටින් සීරුවට"
    නිදන්න විත් සෑනසිල්ලේ"
    ඔබ ඈහෑරේ නම් ඈහිපිල්ලක් වත්"
    නොගහ රකින්නම් පණ සේ"
    නිදන්න විත් සෑනසිල්ලේ"
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යකෝ මට වගේනේ මම ඇහුවේ දැන් ඔයාට මන් ගැන එක එක ඒවා කිව්ව අයගැන
    ඇයි අනේ ඔහොම කේනති යන්නේ,අද කවුරු හරි බැන්නද,වතුර ගහුවද

    මගේ එක්ක ඇරගන්න එන්නේ

    real nut 1k aa oya nam..:frown::rofl:.radio ahanna awa nam paduwe ahannako halo..:dull:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    rapper-dancing-troll-smiley-emoticon.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔන්න ඉල්ලුව රික්වෙස්ට් එකක්
    Mage_Sihine_hina_tharu_kakuli
    කියන සින්දුව දියන් මචන්z
    එකතු කර ගන්නවා උබවයි රේඩියෝ අහන හැමෝමවමයි
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ලිඳ ගවේෂණය කිරීම සඳහා ස්වේච්චා සේවකයන් අවශ්‍ය කර තිබේ
    CV එකක් සමග විමසන්න
     
    Status
    Not open for further replies.