හොද පුතා;14426305 said:![]()
හිත හිරි වට්ටන ඔය ලොකු ............... දෙක"
ලියා ගන්න සින්නක්කර"
හොද පුතා;14426261 said:අහ් ලොක්කා හම්බෙනකම් තමා හිටියේ පොඩි රිටන් එකක් තියනවා දෙන්න![]()
Koi dukatada??????enna ane api natamu ea dukatath ekka...![]()

නෑ ධමනියටsirawata![]()



හොද පුතා;14426324 said:පියමැන්නේ..
ඇයිද එසේ
රිදවාලා මසිත මෙසේ
දුර ගවුවේ මා ඉන්නේ
මතකේ රැඳුනා
ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ
ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතු වේවා සදා ඒ සිහිනේ
සියුමැලි ඔබේ වත
රැඳි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා
මගෙ දැහැනේ
අත්වැල් බැඳගෙන
වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගිය රැල්ලෙන්
නිසල රැයේ
සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා
ඇයි ඉන්නේ...
හද අරණේ රැඳුනු සෙනේ
පුබුදා සොයනු මැනේ
හසරැල්ලේ
නැතුවත් මේ බවේ
මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ
<Jaya Sri>
![]()
ඈ කියහන්කෝ??????




