2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හායි කූල් පැණි............

    green-monster-waving-smiley-emoticon.gif


    :frown:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    පියමැන්නේ..
    ඇයිද එසේ
    රිදවාලා මසිත මෙසේ
    දුර ගවුවේ මා ඉන්නේ
    මතකේ ‍රැඳුනා
    ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ
    ඇඳි ඒ ජීවිතේ
    ‍රැළි මත සාගරේ
    මතු වේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබේ වත
    ‍රැඳි ඒ දෙකොපුල කී කථා
    ඇසේ සවන් පුරවා
    මගෙ දැහැනේ
    අත්වැල් බැඳගෙන
    වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගිය ‍රැල්ලෙන්
    නිසල ‍රැයේ

    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා
    ඇයි ඉන්නේ...
    හද අරණේ ‍රැඳුනු සෙනේ
    පුබුදා සොයනු මැනේ
    හස‍රැල්ලේ
    නැතුවත් මේ බවේ
    මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා සදා ළඳුනේ


    <Jaya Sri>
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හොද පුතා;14426324 said:
    පියමැන්නේ..
    ඇයිද එසේ
    රිදවාලා මසිත මෙසේ
    දුර ගවුවේ මා ඉන්නේ
    මතකේ ‍රැඳුනා
    ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ
    ඇඳි ඒ ජීවිතේ
    ‍රැළි මත සාගරේ
    මතු වේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබේ වත
    ‍රැඳි ඒ දෙකොපුල කී කථා
    ඇසේ සවන් පුරවා
    මගෙ දැහැනේ
    අත්වැල් බැඳගෙන
    වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගිය ‍රැල්ලෙන්
    නිසල ‍රැයේ

    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා
    ඇයි ඉන්නේ...
    හද අරණේ ‍රැඳුනු සෙනේ
    පුබුදා සොයනු මැනේ
    හස‍රැල්ලේ
    නැතුවත් මේ බවේ
    මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා සදා ළඳුනේ


    <Jaya Sri>

    146.gif
    146.gif
    146.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැමදා ඒ සෙනේ සතුවේවා ලඳුනේ
     
    Status
    Not open for further replies.