මගෙ මූන තෙල් ගතියයි(oily skin) ,කුරුලෑත් තියෙනව .හරියන හොද Face Wash එකක් කියපල්ලකො
Acne Aid සබන් කැටේ use කරල තියෙනව ඒක හරි යන්නෙ නෑ .දන්න එකෙක් කියපන්කො මේ තෙල් ගතිය අඩු වෙන්ඩ හොද Face Wash එකක් .
bump එකකින් වත් හෙල්ප් එකක් දියන් මචලා.......

Last edited:

matat hkata thiyan inna bane