📥 📥 Face Wash හෙල්ප් 📥 📥

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මගේ මුනෙත් තෙල් ගතිය වැඩි මචන් මම කරන ටික මෙතන කියන්නම් ඹනේ නම් කරලා බලපල්ලා
    මුණ හොදන්න කලින් අත් 2 හොදට හෙදලා ඉන්න
    මම මුණ හොදන්නේ detol සබන් මුනේ වතුර ගාලා කැටෙන් සබන් කැටේ අරගෙන අතේ අතුල්ලා මනේ ගාන්නේ නැතුව සබන් කැටේ අරගෙන කෙලින්ම මුනේම ගාන්න
    මුණ පිහින්න වෙනම තුවායක් තියාගන්න ඇග පිහින ඒක ගාවන්න වත් ඒපා
    දවසට දෙතුන් සැරයක් මුණ හොදන්න (මම නම් කරන්නේ නිදිමත ඒනකොට හොදනවා ) මුනේ තෙල් ගතිය තියෙනකොට හොදන්න
    හැම රෙද්දම අත ගලා මුණ ඒ අත් වලින් අල්ලන්න ඒපා තෙල් ගතිය තියෙනකොට මුණට ඉක්මනට ඒවා උරා ගන්නවා
    නිදියන කොට්ට උරේ දවස් 2-3 වතාවක් හොදන්න ඹලුවේ තියෙන ‍තෙල් ගතිය කොට්ටව් දුවිල්ල කොට්ටෙට ඇවිත් මුණට ඒනවා
    අනිවාරෙන්ම රැට නිදාගන්න කලින් මුණ හොදන්න අමකන කරන්න ඒපා ඒහේම මූණ හේදුවාම සනිපෙට නින්ද යනවා
    පුලුවන් තරම් වතුර බෙන්න විදුරු බෙතලයක් තියාගෙන ප්ලාස්ටික් ඒවාගේ තිය‍ාගෙන බොනවනම් මාසෙකින් විතර බොතලේ මාරු කරන්න
    fried rice , devil , butter , tomato source තෙල් කැම වැඩිය ඒහේම කනවානම් ඒවා අඩු කරන්න කන්නේ නැතුව ඉන්නම බැරිනම් මට වගේ කාලා ඉවර උනාම උණු වතුර ඒකක් බොන්න් ඒ උනාට කැවේ තෙල් නේ:P


    මේ ලිව්වේ මම කරන ටික මට නම් මේක හොදයි මෙතන තියෙන සමහර අදහස් ek ඒකේ කලින් දාපු ඒවා මමත් කරලා හරිගිය දෙවලුත් තියෙනවා
    මෙතන වැරදි තැන් තියෙනවානම් මටත් කියාදෙන්න


    Thanks .mcn...
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මූණෙ කැළැල් මැකෙන්න Mederma Scar Gel එක පාවිච්චි කරපං..
    තෙල් යන්න නම් හරියන්නෙ මොකක්ද කියල දන්නෑ..
    පාවිච්චි කරල නෑ..
    ​

    face wash ekai Mederma Scar Gel ekai ekapara use karata aulak nadda​
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    matath kiwwa roga lakshna athi nisa me recommendation ekata try karanna oone

    Try karala balanna. :)

    Oil face ekata mama nam use kranne Lotus
    mage 01 therima
    Lotus sathiyan prthipala thiyanawa after de wash ,face luk lyk Moon,
    google krla balanna lotus face wash for oily skin.

    ​
    lotus-herbals-whiteglow-oatmeal-yogurt-scrub1.png

    :rofl: Ad ekak wage dala...

    oya brand eka mehe market eke na neda? :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ස්කින්\ ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න......මගේ නම් එකම මතය ඒක තමයි..ඔයාගේ ස්කින් ඒක බලලා ඕන හැමදේම ඩොක්ටර් දෙනවා....

    අත්දැකීමෙන් කියන්නේ...