"හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්, අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්" ඔන්න සින්දු කෑල්ලකුත් දැම්මා...මේ වහින අස්සේ අළුත් සුලං නම් එන්න එපා..... රේඩියෝව අහන්න වෙන්නේ නෑ.......![]()


බොහොම ස්තූතියි සියලු දෙනාටම..
අඩේ මේ සසල හද විල් වෙරමද,
ෂුවර් නේද...


මල හත්තිලවුවයි, මටත් ඔය ලෙඩේ තියනවනේ........"ස්තිසොෆේනියා" කියලා
නෙමෙයි නේද කියුවේ....
දතක් ගලෙවුවත් හරියයිද?
කිම්බුලෝ , නන්ද මාලිනියගේ වහින්නට හැකිනම් වියලි ගම්බිම් ......
ඉදෙන්නට හැකිනම් බතක් ...
මේ සින්දුවේ අර්ථ රසය ඔබගේ කෝණයෙන් කියන්නේ නම් මැනවි