2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ZydWkBo.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ වහින අස්සේ අළුත් සුලං නම් එන්න එපා..... රේඩියෝව අහන්න වෙන්නේ නෑ....... :(
    "හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්, අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්" ඔන්න සින්දු කෑල්ලකුත් දැම්මා...:D:D:D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිම්බුලෝ , නන්ද මාලිනියගේ වහින්නට හැකිනම් වියලි ගම්බිම් ......
    ඉදෙන්නට හැකිනම් බතක් ...

    මේ සින්දුවේ අර්ථ රසය ඔබගේ කෝණයෙන් කියන්නේ නම් මැනවි
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "ස්තිසොෆේනියා" කියලා
    නෙමෙයි නේද කියුවේ....
    :oo::oo::oo::oo:
    මල හත්තිලවුවයි, මටත් ඔය ලෙඩේ තියනවනේ........:baffled: දතක් ගලෙවුවත් හරියයිද?:confused:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිම්බුලෝ , නන්ද මාලිනියගේ වහින්නට හැකිනම් වියලි ගම්බිම් ......
    ඉදෙන්නට හැකිනම් බතක් ...

    මේ සින්දුවේ අර්ථ රසය ඔබගේ කෝණයෙන් කියන්නේ නම් මැනවි
    11.gif
    11.gif
    11.gif