ඔක්කොම එක දවසේ දෙන්න බෑ නේ..... ආයේ දවසක දෙයි..... තව සෙට් එකක්ම.....
![]()

ආරම්භයක් විදියට සාර්ථක වැඩසටහනක්නෙ. ඔක්කොම එක දවසේ දෙන්න බෑ නේ..... ආයේ දවසක දෙයි..... තව සෙට් එකක්ම.....
![]()

ආරම්භයක් විදියට සාර්ථක වැඩසටහනක්නෙ. බුදු අම්මේ...මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්රාගුණ්යයක් තියෙන්න ඕන.

අන්න ඒකටනම් මානසිකව වැටුනා...
ෂෝ එකක් කරමු..
(එකක් නම් බෑ අඩුම 500ක් වත් කරන්න ඕන...කැමති නේ Deal)

මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්රාගුණ්යයක් තියෙන්න ඕන.

කෝ කෝ කොහෙද....අපි ජාතිවාදියෝ යකෝ...
කෝ ඕකා...කපපිය කොටපිය ගල් ගහපිය...වේවැලෙන් තලපිය...
![]()

මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්රාගුණ්යයක් තියෙන්න ඕන.

උඹේ ඔලුවටත් හෙණයක් ගැහුවොත් කියපන්.....
හෙන ගහනවා යකුනේ හෝ ගාලා...![]()

බුදු අම්මේ...අන්න ඒකටනම් මානසිකව වැටුනා...
![]()