අන්න මගේ නම කීවා![]()

5000 panala athi ethin4500.....??
අපහාස කරන්න එපා බං.......
![]()
![]()
14k nemedha rep power eka
කැන්ඩියන් දැන් හෝ ගාලා ලෑස්ති වෙනවා ඇති ශෝ එක කරන්න![]()
![]()
![]()
![]()
![]()
4500.....??
අපහාස කරන්න එපා බං.......
![]()
![]()

කියවල බලපියමගේ විචාරය..
අනිත් හැම මනුස්සමයාම සින්දු ලියනවා කියලා ලියන්නෙ බොරු....
බලන්න.. තෝරු මෝරු පොකිරිස්සෝ......අපෙ දුක සැප විමසනවා....
යකෝ තෝරු මෝරු අපෙං අහනවාද ඇවිල්ලා.. ආ .. අයියා... අද කොහොමද .. සරුද කියලා....
අපි කියනවද.. අද නං හරි නෑ මචං.. කියලා...
එතකොට. . උං ආ... වරෙල්ලකස්ටියම අද මේ අයියගෙ ඔරුවට නගිමු කියලා එනවද ??
බොරුනෙ කියන්නෙ...
ඒකට මෙන්න සින්දු....
සද සද වගේ... තරු තරු වගේ... මල් මල් වගේ ... අපි අපි වගේ....
සහතික ඇත්ත නෙ අයියා....
සද සද වගෙ වෙන් නැතුව ඉර වගේ වෙන්නද , තරු ග්රහලෝක වගේ වෙන්නද ? මල් ගල් වෙන්ඩද ?
අන්න සින්දු![]()
ඒක හින්දනේ බන් යුරාජ් අයියට ඔච්චර fake හැදෙන්නේ.....මම හිතන්නේ ඕක එලකිරියේ වාර්තාවක් වෙන්න ඇති.....![]()

කසිප්පු සසා ගහ පල්ලේ වැටිලාහොරෙන් ජම්බු කඩන්න ගිහින් වැටිලා
මගේ විචාරය..