අද නම් සෑහෙන වෙනසක්.....නියමයි කිඹුල් අයියේ.......
මෙහෙම show එකක් කරන්න අදහසක් දාපු සංකපාලටත් thanks කිව්වා එහෙනම්.......![]()

ඌ කියනවා මට මතක නෑ ලු... මොකද මට අමතක 



ස්වදේශීය සේවයවෙනසක් උදෙසා ෂා FM වුනු වගයි..... http://www.elakiri.com/forum/tags.p...30;ටුඩියෝ



වෙනස්ම ආරක වැඩසටහනකින් අප සිත් සතන් පිනවූ කිඹුල් මානවකයාට මාගේ හද පිරි ප්‍රනාමය...
පරිස්සමෙං ප්‍රිය පියඹ සොයා පියඹනු මැනවි...![]()


මං නෙවෙයි... රිට්ස් එකක් ගැසූ තොප සහ තරි මානවකයා ගැන කියන්නෙ
වැඩිය ආවොත් දානවා වීඩියෝ පෝලිමක්![]()
පිස්සු කෙලින්න එපා.... අර තරියගේ වීඩියෝ දානවයි කියපු ෆේක් එකා දකී..... 

ඔන්න අපි ආවා



