2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :oo: නවත්වලා තියෙනකොට වම් පැත්ත විතරයි..... දකුණු පැත්ත යනකොට.... :P
    අඩේ එහෙම එකක් නම් හොඳා රෑට එලවන් යනකොට මූණට එන ලේලඩ් නම් හැට හුටා මාරක් ලයිට් දාගෙන හෙඩ් එකත් දාගෙන එන්නේ..අපි අයින් කරයි හෙඩ් ගහන් ආවට..(අයින් කරන්නේ බයට නෙමෙයි තාම බැඳලා නැති නිසා දැන්ම මැරෙන්න බෑ..)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    mal pappaaaaaaaaaaaaaaaaaaaaaa :cool:

    72.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නූතන පරපුරේ ගීත කලාව පිළිබඳ තිබෙන දුර්මතයන් ඉවතලා ඔවුනගෙන් බිහිවෙන ශක්‍යතාවයන්ගෙන පරිපූර්ණවන නිර්මාණයන් පිළිබඳ ඇගයීමක් කිරීම පිළිබඳ උදක්ම සතුටු වෙමි. ඒ පිළිබඳ කිඹුලා අයියාට ස්තූතිය පිරිණමන අතර තවත් මෙවන් වැඩසටහන් කරන්නට අවශ්‍ය කාලය, ශක්තිය ලැබේවායි පතමි!.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අඩේ එහෙම එකක් නම් හොඳා රෑට එලවන් යනකොට මූණට එන ලේලඩ් නම් හැට හුටා මාරක් ලයිට් දාගෙන හෙඩ් එකත් දාගෙන එන්නේ..අපි අයින් කරයි හෙඩ් ගහන් ආවට..(අයින් කරන්නේ බයට නෙමෙයි තාම බැඳලා නැති නිසා දැන්ම මැරෙන්න බෑ..)

    :rofl::P පල පල බයට.....!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙනස්ම ආරක වැඩසටහනකින් අප සිත් සතන් පිනවූ කිඹුල් මානවකයාට මාගේ හද පිරි ප්‍රනාමය...
    පරිස්සමෙං ප්‍රිය පියඹ සොයා පියඹනු මැනවි... :yes::yes::love: