5000 panala athi ethin14k nemedha rep power eka
![]()

ඔන්න ඕක හොයා ගන්න බැරුව තමා මං අරක දැම්මෙ..


ඒක හින්දනේ බන් යුරාජ් අයියට ඔච්චර fake හැදෙන්නේ.....මම හිතන්නේ ඕක එලකිරියේ වාර්තාවක් වෙන්න ඇති.....![]()

නවත්වලා තියෙනකොට වම් පැත්ත විතරයි..... දකුණු පැත්ත යනකොට....
![]()
අඩේ එහෙම එකක් නම් හොඳා රෑට එලවන් යනකොට මූණට එන ලේලඩ් නම් හැට හුටා මාරක් ලයිට් දාගෙන හෙඩ් එකත් දාගෙන එන්නේ..අපි අයින් කරයි හෙඩ් ගහන් ආවට..(අයින් කරන්නේ බයට නෙමෙයි තාම බැඳලා නැති නිසා දැන්ම මැරෙන්න බෑ..)

පල පල බයට.....!!

