2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    නූතන පරපුරේ ගීත කලාව පිළිබඳ තිබෙන දුර්මතයන් ඉවතලා ඔවුනගෙන් බිහිවෙන ශක්‍යතාවයන්ගෙන පරිපූර්ණවන නිර්මාණයන් පිළිබඳ ඇගයීමක් කිරීම පිළිබඳ උදක්ම සතුටු වෙමි. ඒ පිළිබඳ කිඹුලා අයියාට ස්තූතිය පිරිණමන අතර තවත් මෙවන් වැඩසටහන් කරන්නට අවශ්‍ය කාලය, ශක්තිය ලැබේවායි පතමි!.

    :yes::yes::yes::yes::yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    සංකපාලයා බියර් එකක් ගසා බමන මතින් සිටියා.... :P ජබුක්...... :lol:
    8.gif
    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩේ එහෙම එකක් නම් හොඳා රෑට එලවන් යනකොට මූණට එන ලේලඩ් නම් හැට හුටා මාරක් ලයිට් දාගෙන හෙඩ් එකත් දාගෙන එන්නේ..අපි අයින් කරයි හෙඩ් ගහන් ආවට..(අයින් කරන්නේ බයට නෙමෙයි තාම බැඳලා නැති නිසා දැන්ම මැරෙන්න බෑ..)
    5000ta subapathum machan:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නම් සෑහෙන වෙනසක්.....නි‍යම‍යි කිඹුල් අ‍යි‍යේ.......:cool::cool::cool:
    මෙහෙම show එකක් කරන්න අදහසක් දාපු සංකපාලටත් thanks කිව්වා එහෙනම්.......
    :D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මගේ විචාරය.. :dull:
    අනිත් හැම මනුස්සමයාම සින්දු ලියනවා කියලා ලියන්නෙ බොරු....
    බලන්න.. තෝරු මෝරු පොකිරිස්සෝ......අපෙ දුක සැප විමසනවා....
    යකෝ තෝරු මෝරු අපෙං අහනවාද ඇවිල්ලා.. ආ .. අයියා... අද කොහොමද .. සරුද කියලා....
    අපි කියනවද.. අද නං හරි නෑ මචං.. කියලා...
    එතකොට. . උං ආ... වරෙල්ලකස්ටියම අද මේ අයියගෙ ඔරුවට නගිමු කියලා එනවද ??
    බොරුනෙ කියන්නෙ...

    ඒකට මෙන්න සින්දු....
    සද සද වගේ... තරු තරු වගේ... මල් මල් වගේ ... අපි අපි වගේ....

    සහතික ඇත්ත නෙ අයියා....
    සද සද වගෙ වෙන් නැතුව ඉර වගේ වෙන්නද , තරු ග්‍රහලෝක වගේ වෙන්නද ? මල් ගල් වෙන්ඩද ?
    අන්න සින්දු :cool:

    :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයා බියර් එකක් ගසා බමන මතින් සිටියා.... :P ජබුක්...... :lol:
    මං නෙවෙයි... රිට්ස් එකක් ගැසූ තොප සහ තරි මානවකයා ගැන කියන්නෙ :oo:
    වැඩිය ආවොත් දානවා වීඩියෝ පෝලිමක් :angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නූතන පරපුරේ ගීත කලාව පිළිබඳ තිබෙන දුර්මතයන් ඉවතලා ඔවුනගෙන් බිහිවෙන ශක්‍යතාවයන්ගෙන පරිපූර්ණවන නිර්මාණයන් පිළිබඳ ඇගයීමක් කිරීම පිළිබඳ උදක්ම සතුටු වෙමි. ඒ පිළිබඳ කිඹුලා අයියාට ස්තූතිය පිරිණමන අතර තවත් මෙවන් වැඩසටහන් කරන්නට අවශ්‍ය කාලය, ශක්තිය ලැබේවායි පතමි!.
    11.gif
    11.gif