නූතන පරපුරේ ගීත කලාව පිළිබඳ තිබෙන දුර්මතයන් ඉවතලා ඔවුනගෙන් බිහිවෙන ශක්‍යතාවයන්ගෙන පරිපූර්ණවන නිර්මාණයන් පිළිබඳ ඇගයීමක් කිරීම පිළිබඳ උදක්ම සතුටු වෙමි. ඒ පිළිබඳ කිඹුලා අයියාට ස්තූතිය පිරිණමන අතර තවත් මෙවන් වැඩසටහන් කරන්නට අවශ්‍ය කාලය, ශක්තිය ලැබේවායි පතමි!.






නම හරියට කියපන් බං.....

ජබුක්......




