2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

එසේ වුව සොහොයුරෙනි!
ඔබ ගැන මා ලියන කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නො වැටහෙන බව මම දනිමි

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
නියවන බව ද දනිමි
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
patta thread eka nedha:D.mama dewaniparai elakiri awe oya thread eka balanna:cool:.eta passe thma meken post danna patangaththe:rofl:.
dath kibula ayyayi.capayi hityanedha:rolleyes:
patta thread eka nedha
tuzki-bunny-emoticon-037.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සිරාවටම දත් කිඹුල් ත්‍රෙඩ් එකේ නම් හිටියා වගේ දැක්කා
eke hityadha mama parkkuwelane awe:dull:
ඉංගිරීසි ශින්දු ඉල්ලන්න පුලුවනෙයි
2.gif

කො අද හනී බනී සෙට් එක නැතෙයි
ellapan aniwa deyi:yes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    patta thread eka nedha:D.mama dewaniparai elakiri awe oya thread eka balanna:cool:.eta passe thma meken post danna patangaththe:rofl:.
    dath kibula ayyayi.capayi hityanedha:rolleyes:
    ඔව් ඔව්.... ඒක සුපිරිම thread එකක්..... ඒකේ හෙන සෙට් එකක් හිටි‍යනේ.....:cool::cool::cool:
     
    මට සිහිපත් වන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න ලියූ ළඳුනේ

    ළඳුනේ ………. ළඳුනේ ………….

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ … ළඳුනේ …

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක පටන් ගත්ත තනුජක මල්ලිටවත් ඒක දිගටම ඇදගෙන ‍යන්න උවමනාවක් නෑනේ අ‍යි‍යේ..... ඉතින් අපිත් අතෑරලා දැම්මා.....:baffled::baffled::baffled:

    ආයිත් කට්ටිය සෙට්වෙලා ඇදගෙන යන්න තියෙන්නෙ. තමන්ගෙ හැකියාවන් දියුණු වෙනව විතරක් නෙමෙයිනෙ ගොඩක් අය ඒව කියවල යම් වින්දනයකුත් ලබනව. හැබැයි ඉතින් කට්ටියට උනන්දුවක් නැත්තම් බෑ තමයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Request.. Request Request Request Request Request Request Request Request Request Request Request

    Nicki Minaj - Marilyn Monroe


    the-re-up-cover.jpeg


    ඕනේ :dull::dull::dull::dull::dull:


    Request.. Request Request Request Request Request Request Request Request Request Request Request