එහෙනම් උඹේ virus guard එකෙන් ඌව scan කරපන්.... ඕකට හඳුනා නොගත් රෝග තියනවා.....ඇයි අනී ඒඉයා පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
![]()
හෙලා දකිනව මම![]()



ekak aluthin patangamu

බලමුකෝ.....මටත් දැන් කවි ලියන්න කම්මැලියි අයියේ..... ඒ දවස්වල නම් ගැටගහලා මෙලෝ රහක් නැතිවිදියට හරි කවි ලිව්වනේ.....දැන් නම් එච්චරවත් බෑ.....![]()