ආයිත් කට්ටිය සෙට්වෙලා ඇදගෙන යන්න තියෙන්නෙ. තමන්ගෙ හැකියාවන් දියුණු වෙනව විතරක් නෙමෙයිනෙ ගොඩක් අය ඒව කියවල යම් වින්දනයකුත් ලබනව. හැබැයි ඉතින් කට්ටියට උනන්දුවක් නැත්තම් බෑ තමයි.
බලමුකෝ.....මටත් දැන් කවි ලියන්න කම්මැලියි අයියේ..... ඒ දවස්වල නම් ගැටගහලා මෙලෝ රහක් නැතිවිදියට හරි කවි ලිව්වනේ.....දැන් නම් එච්චරවත් බෑ.....ආයිත් කට්ටිය සෙට්වෙලා ඇදගෙන යන්න තියෙන්නෙ. තමන්ගෙ හැකියාවන් දියුණු වෙනව විතරක් නෙමෙයිනෙ ගොඩක් අය ඒව කියවල යම් වින්දනයකුත් ලබනව. හැබැයි ඉතින් කට්ටියට උනන්දුවක් නැත්තම් බෑ තමයි.



කොහෙද
![]()
සචියෝ.....පරෙස්සම් වෙලා හිටපන්.....මූ ටිකක් භයානක පොරක්.......![]()
සචියෝ.....පරෙස්සම් වෙලා හිටපන්.....මූ ටිකක් භයානක පොරක්.......![]()
ඉයා පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
paniyo okkomath ekeneඔව් ඔව්.... ඒක සුපිරිම thread එකක්..... ඒකේ හෙන සෙට් එකක් හිටියනේ.....![]()


අන්න එහෙම![]()

patta thread eka nedha![]()



බලමුකෝ.....මටත් දැන් කවි ලියන්න කම්මැලියි අයියේ..... ඒ දවස්වල නම් ගැටගහලා මෙලෝ රහක් නැතිවිදියට හරි කවි ලිව්වනේ.....දැන් නම් එච්චරවත් බෑ.....![]()


