2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය වගේ කට්ටිය එකතු වෙලා කවි ලියන ත්‍රේඩ් 3,4 තියෙනව එළකිරි එකේ. එකකට කට්ටිය ආයි‍ත් සෙට් වුණානම් හරි :yes:



    එහෙම මෙලෝ රහක් නැත්තෙ නෑ. ඔයාල හොඳට ලිවුවෙ කවි ඒ ත්‍රේඩ්වල. ආයිත් එක ත්‍රේඩ් එකක් කට්ටිය සෙට් වෙලා උඩට ගන්න තියෙන්නෙ. ඒත් හැබැයි සෙට් වෙන්නෙ නැතුව උඩට අරගෙන වැඩක් නෑ නිකන් ආයිත් යට යනව.

    mama aluth enisa wadiya ewadannena
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anunta kiyanne oya danwako:frown:

    මට අනිත් අයට වගේ හැකියාවක් නැහැනෙ. හැකියාවෙන් පිරුණ අය සද්ද නැතුව ඉන්දැද්දි හැකියාවක් නැති මං කවි ලිවුවොත් ඉතින් කවියේ මළගම තමයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Hunny Bunny ඇ :D
    tuzki54.gif
     
    එළදෙනගේ නැට්ට...

    ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.
    පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර
    අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...

    වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය..
    "මොකක්ද ඔහේට උනේ..???"

    "අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...
    ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..
    ඒත් හරි ගියේ නෑ...
    අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..
    අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා...

    පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී...

    ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්..
    ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල...
    මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ
    ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා...
    මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.."

    "මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..."

    "අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.."
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama aluth enisa wadiya ewadannena

    අලුත් පරණ භේදයක් නෑ. කවියට කැමතිනම්, කවි සිතුවිලි තියෙනවනම්, සිතුවිල අකුරු වෙනවනම් දාන්න කවියක් ඒ ත්‍රේඩ් එකක.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට අනිත් අයට වගේ හැකියාවක් නැහැනෙ. හැකියාවෙන් පිරුණ අය සද්ද නැතුව ඉන්දැද්දි හැකියාවක් නැති මං කවි ලිවුවොත් ඉතින් කවියේ මළගම තමයි
    ehmanam nam ethin rex ge hakiyawa 0yi ape - gananne aththe:frown:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කව්ද කව්ද හනි බනි සැට් 1 ඇහුවේ...........
    160.gif
    160.gif
    160.gif

    මේ ඉන්නෝ........
    29.gif
    29.gif
    29.gif

    වැඩ වලට හිර වෙලා බන්, අපි ඉතින් young boyස්ලානේ බන්, ඉගෙන ගන්න කාලෙනේ මේ.
    60.gif
    60.gif
    60.gif

    Sachith ලොක්කත් හනි බනියෙක්නේ..............
    146.gif
    146.gif
    146.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙනම් උඹේ virus guard එකෙන් ඌව scan කරපන්.... ඕකට හඳුනා නොගත් රෝග ති‍යනවා.....:P:P:P

    ඉන්න බලන්න..
    database එකේ නම් නෑ...:oo:
    බලමු බිහේවීයර් ස්කෑන් එක දාල../////////////

    සැසා ආරච්චිලාගේ හීං බණ්ඩා..:oo:
    sliit එක ආසන්නයේ පැදුරක් බිම දමාගෙන සිගා කන මොහු ඉතාම භයානක පුද්ගලයෙකි.. එම report එකෙහි එහි වැඩි දුරටත් මොහු ශී මේල් හා ෆී මේල් ද යන්න සදහන් කරන ස්ථානයේ ඇති වචන දෙකම ඉරකින් කපා ඇත..:dull:

    ඒ මොකද ඒ

    2.gif
    මට මේව තේරෙන්නෙ නෑ අයියො
    2.gif