පුලුවන් විදියට ලිව්වා වුනාට මම ඔයාලට වඩා ගොඩක් ප්රාථමික මට්ටමක ඉන්නේ..... ඉස්සර වගේ දැන් කට්ටියට වැඩි උවමනාවක් නැති එක තමයි ප්රශ්නේ......එහෙම මෙලෝ රහක් නැත්තෙ නෑ. ඔයාල හොඳට ලිවුවෙ කවි ඒ ත්රේඩ්වල. ආයිත් එක ත්රේඩ් එකක් කට්ටිය සෙට් වෙලා උඩට ගන්න තියෙන්නෙ. ඒත් හැබැයි සෙට් වෙන්නෙ නැතුව උඩට අරගෙන වැඩක් නෑ නිකන් ආයිත් යට යනව.
ehmanam nam ethin rex ge hakiyawa 0yi ape - gananne aththe![]()
uba kohedha makabuwene ekaparatama![]()

oya ekka kiyawanna baeමොන පිස්සුද රෙක්ස් හා ඔයාල ලියපුව ආයිත් කියවල බලන්න. ඔයාල ම ද මේව ලිවුවෙ කියල හිතෙන තරම් සුපිරියට තියෙනව.
-7
කව්ද කව්ද හනි බනි සැට් 1 ඇහුවේ...........![]()
![]()
![]()
මේ ඉන්නෝ........![]()
![]()
![]()
වැඩ වලට හිර වෙලා බන්, අපි ඉතින් young boyස්ලානේ බන්, ඉගෙන ගන්න කාලෙනේ මේ.![]()
![]()
![]()
Sachith ලොක්කත් හනි බනියෙක්නේ..............![]()
![]()

අලුත් පරණ භේදයක් නෑ. කවියට කැමතිනම්, කවි සිතුවිලි තියෙනවනම්, සිතුවිල අකුරු වෙනවනම් දාන්න කවියක් ඒ ත්රේඩ් එකක.
මම කියන්න හදපු දේ උඹ කියලා.......ehmanam nam ethin rex ge hakiyawa 0yi ape - gananne aththe![]()