2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම මෙලෝ රහක් නැත්තෙ නෑ. ඔයාල හොඳට ලිවුවෙ කවි ඒ ත්‍රේඩ්වල. ආයිත් එක ත්‍රේඩ් එකක් කට්ටිය සෙට් වෙලා උඩට ගන්න තියෙන්නෙ. ඒත් හැබැයි සෙට් වෙන්නෙ නැතුව උඩට අරගෙන වැඩක් නෑ නිකන් ආයිත් යට යනව.
    පුලුවන් විදි‍යට ලිව්වා වුනාට මම ඔ‍යාලට වඩා ගොඩක් ප්‍රාථමික මට්ටමක ඉන්නේ..... ඉස්සර වගේ දැන් කට්ටි‍යට වැඩි උවමනාවක් නැති එක තම‍යි ප්‍රශ්නේ......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehmanam nam ethin rex ge hakiyawa 0yi ape - gananne aththe:frown:

    මොන පිස්සුද රෙක්ස් හා ඔයාල ලියපුව ආයිත් කියවල බලන්න. ඔයාල ම ද මේව ලිවුවෙ කියල හිතෙන තරම් සුපිරියට තියෙනව.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ඔ‍යාලට වඩා ගොඩක් ප්‍රාථමික මට්ටමක ඉන්නේ.....
    94.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කව්ද කව්ද හනි බනි සැට් 1 ඇහුවේ...........
    160.gif
    160.gif
    160.gif

    මේ ඉන්නෝ........
    29.gif
    29.gif
    29.gif

    වැඩ වලට හිර වෙලා බන්, අපි ඉතින් young boyස්ලානේ බන්, ඉගෙන ගන්න කාලෙනේ මේ.
    60.gif
    60.gif
    60.gif

    Sachith ලොක්කත් හනි බනියෙක්නේ..............
    146.gif
    146.gif
    146.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එලකිරි රේඩියෝ නිසා හැමදාම නිදියද්දි 12 පහුවෙලා
    දැන් ඉතින් නිදියන්න කාලය හරි

    කට්ටියටම සුභ රාත්‍රියක් වෙවා!!

    අපි ගියා!!!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන පිස්සුද රෙක්ස් හා ඔයාල ලියපුව ආයිත් කියවල බලන්න. ඔයාල ම ද මේව ලිවුවෙ කියල හිතෙන තරම් සුපිරියට තියෙනව.
    oya ekka kiyawanna bae:dull: -7:frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කව්ද කව්ද හනි බනි සැට් 1 ඇහුවේ...........
    160.gif
    160.gif
    160.gif

    මේ ඉන්නෝ........
    29.gif
    29.gif
    29.gif

    වැඩ වලට හිර වෙලා බන්, අපි ඉතින් young boyස්ලානේ බන්, ඉගෙන ගන්න කාලෙනේ මේ.
    60.gif
    60.gif
    60.gif

    Sachith ලොක්කත් හනි බනියෙක්නේ..............
    146.gif
    146.gif
    146.gif

    avatar369356_19.gif

    මෙන්න මේකා මම කකා ඉටපු අයිස්‌ කිරිං එක උදුර ගත්ත.. :dull:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අලුත් පරණ භේදයක් නෑ. කවියට කැමතිනම්, කවි සිතුවිලි තියෙනවනම්, සිතුවිල අකුරු වෙනවනම් දාන්න කවියක් ඒ ත්‍රේඩ් එකක.

    mata link ekak vm karanna puluwannam