king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් මචන්. law college එකේ ඉන්න ඕන එක අවුරුද්දයි attorney certificate එක ගන්න.
    ඒකටත් ඇතුලුවෙනකොට LLB degree holders ලට direct entry without any examinations
     
    Last edited:
    මචන් මම අද "නීති ප්‍රවේශය 2013" පන්ති කරන සර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවා! සර් කිව්වා Open University එකේ LLB degree එක කලොත් 3වෙනි අවුරුද්දෙදි Law collage final exam එක කරන්න පුලුවන් කියලා.......! දන්න කෙනෙක් ඉන්නවා නම් වැඩිදුර විස්තර කියලා දෙන්න!
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් මම අද "නීති ප්‍රවේශය 2013" පන්ති කරන සර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවා! සර් කිව්වා Open University එකේ LLB degree එක කලොත් 3වෙනි අවුරුද්දෙදි Law collage final exam එක කරන්න පුලුවන් කියලා.......! දන්න කෙනෙක් ඉන්නවා නම් වැඩිදුර විස්තර කියලා දෙන්න!

    ඔව් එහෙම පුලුවන්. ඕනම LLB degree එකක් අරගත්තොත් law college final exam එක ලියන්න පුලුවන්,
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්! Law college එකෙන් degree එකක් issue කරන්නැද්ද?:no::no::no::no::no:
    නෑ ම්චන්. එකෙන් අවුරුදු තුනකින් attorney certificate එක දෙනවා විතරයි. ඒක අරගෙන නීතිඥයෙක් විදිහට වැඩකරන්න පුලුවන්, එච්චරයි
     
    නෑ ම්චන්. එකෙන් අවුරුදු තුනකින් attorney certificate එක දෙනවා විතරයි. ඒක අරගෙන නීතිඥයෙක් විදිහට වැඩකරන්න පුලුවන්, එච්චරයි

    මචං එකක් තිබුණොත් පිලිගැනීම වැඩියි ද?
     
    නෑ ම්චන්. එකෙන් අවුරුදු තුනකින් attorney certificate එක දෙනවා විතරයි. ඒක අරගෙන නීතිඥයෙක් විදිහට වැඩකරන්න පුලුවන්, එච්චරයි

    මචං LLB එකක් තිබුණොත් පිලිගැනීම වැඩියි ද?
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචං LLB එකක් තිබුණොත් පිලිගැනීම වැඩියි ද?
    ඔව් මචන්. මොකද උපාධියක් කියන එක හැම වෙලාවකදීම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට LLB එකක් තිබුනොත් ඔයාට company එකක legal officer කෙනෙක් විදිහට වැඩකරන්නත් පුලුවන්. attorney certificate එකෙන් ඒ වගේ දෙයක් බෑ.
    කරන්න හොඳම දේ තමයි LLB degree එකක් අරගෙන ඒකෙන් පස්සේ කෙලින්ම law college final exam එකට වාඩි වෙන එක. එතකොට attorney certificate එකත් හරි උපාධියත් හරි. එකම disadvantage එක තමයි LLB එකට ටිකක් කල් යනවා. A/L වලින් ගිහින් colombo law faculty එකේ එක LLB කරලා law college වලින් පාස් වෙලා attorney license එක ගන්න 5 years (4 years LLB and some time to sit for the final exam. you know how the university system behaves in SL. :( so opening and closing of the universities another year or year and half will be added ) විතර යනවා. open university LLB may take even more.
    නමුත් law college විතරක් ගිහිල්ලා attorney license එක ගන්න යන්නේ අවුරුදු 3 යි.
     
    Last edited:

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0

    Machan open eke LLB complete kara gaththoth jobs thienawada ban?
     
    kirikawadi

    Member
    Feb 19, 2012
    17
    1
    0
    machan mama law college ake 2nd year ake student kenek. machan ubata lawyer kenek wenna asa nam akata path 4k tiyanawa
    1. A/L art krala 3 A passes karan colombo or jaffna university 1ke law faculty 1kta yana 1ka
    2. law entrance karana aka
    3. onen university ake LLB karanna aka
    4. Landan LLB kara aka (ubata salli tiyanawa nam)

    ketima path 1ka tama law entrance karana aka,uba me path aken giyoth 4 years walin uba lawyer kenek. habai entrance exam aka tikak amarui. ath mahanci unoth goda da ganna puluwan,

    open university ake LLB karanna giyoth rabar wage tama. ubata 5 years wath open ake inna wenawa(samahara wita ubata 6, 7 years innath wenna puluwan) a wagema iita passe law college ake finial exam akath pass karanna ona, iilagata apprentice kenek widiyata senior lawyer kenek gawa 6 manth inna ona. anika open university ake LLB karanna ganneth entrance exam 1k tiyala.
    uba law entrance karala law college gigilla lawyer kenek unata passe open university ake LLB akata yanna puluwan with out entrance exam. mama danna widiyata ahema giyoth LLB ake first year 1ka free wenawa.

    me details tika ubata wadagath wai kiyala hitanawa. vistare diga unata sorry tama. kalpana karala hoda widiyak karapan.
    http://www.google.lk/url?sa=t&rct=j...NMTOvnqBtXUvPhFXvlsOhEg&bvm=bv.42080656,d.bmk

    http://www.google.lk/url?sa=t&rct=j...NMTOvnqBtXUvPhFXvlsOhEg&bvm=bv.42080656,d.bmk