<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නින්දෙන් නැගිට කවි මඩුවට.........පැමිණෙද්දී
    එස්එල් අයිය කවි පද වැල්..............මුමුණද්දී
    පැන්තා ලියූ ආදර පද....................කියවද්දී
    *කෙනුත් හිනා මට පෙටියව...........සිහිවෙද්දී

    මම නම් නැගිට්ටේ අද හතරහා ..මාර
    මේ කවි ලියන්නේ වැඩ කරනා අතර
    අනේ මලෝ මට එන්නට බෑ ..නිතර
    මේ රස්සාව වෙන්නේ නම් නෑ නතර
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පෙට්ෂා ගැනම වස්සෙක් තප්පුලනු.............දිටී
    ඕකගෙ මොලේ අයියේ පිරිලාලු...............මැටී
    මේ කප තිබෙනතුරු නොලැබෙයි ඌට........පෙටී
    ඒක නෙමෙයි උඹ දුටුවේ නැද්ද................ටිටී:love:
    ටිටී යසට ගිල්ලයි ලනු...................අඹරලා
    කොල්ලා ගිලියි එය යහමින් රස..........කරලා
    නාස් ලනුව දැන්නම් නියමෙට............වැටිලා
    ජහා.. සැසියා දැන් අමු වස්සෙක් ...වීලා
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කලෙකිනි මිතුර ඔබ මා මෙහි හමු........වූයේ
    තොරතුරු ඔබේ කෙලෙසැයි මා.......විමසූයේ
    දින දින ඔබේ දෑතින් පින්.............රැස්වූයේ
    සැත්කම අතර මගදෝ අදත්.........පැමිණීයේ

    කලකින් වුවත් නොම අමතක කවි ....මඩුව
    අපි හැම එක්ව මෙහි කඩ තිර හැම....කැඩුව
    මිතුදම සමග සොහායුරු සෙනෙහස ...වැඩුව
    හෙළ බස රකින්නට මෙය අනගිම ...කඩුව
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කලකින් වුවත් නොම අමතක කවි ....මඩුව
    අපි හැම එක්ව මෙහි කඩ තිර හැම....කැඩුව
    මිතුදම සමග සොහායුරු සෙනෙහස ...වැඩුව
    හෙළ බස රකින්නට මෙය අනගිම ...කඩුව

    හලෝ අයියේ අපේ ශ්‍රී බෝයි
    මතකද මේ ගෙඹි මල්ලි පැටි
    සෙව්වා පසු ගිය දින මේ එළකිරියේ
    අයි දැක්කේ කලකටු පසු කවි මඩුවේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හලෝ අයියේ අපේ ශ්‍රී බෝයි
    මතකද මේ ගෙඹි මල්ලි පැටි
    සෙව්වා පසු ගිය දින මේ එළකිරියේ
    අයි දැක්කේ කලකටු පසු කවි මඩුවේ
    අම්මද බොලේ ගෙම්බා ඇත මෙහි පැමිණ
    විභාගයේ තොරතුරු අප අත තබන
    පැන්තා නිතර ඔබ ගැන සොයමින් සිටින
    එහෙනම් මලේ ආගිය විස්තර කියන
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුල් පිටුවේ හො‍යල බලන විට පොඩ්ඩක්
    දුටුවා ඇති බව මෙහි එක් කවි මඩුවක්
    හොරෙන් බලා ‍යනු නොහැකි‍ය කිසිදු විටක්
    ඒක හින්ද ගැලපුව මම පද හතරක්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හලෝ අයියේ අපේ ශ්‍රී බෝයි
    මතකද මේ ගෙඹි මල්ලි පැටි
    සෙව්වා පසු ගිය දින මේ එළකිරියේ
    අයි දැක්කේ කලකටු පසු කවි මඩුවේ

    හලෝ ........හායි!! හායි!!
    හමේෂ් මලෝ ..කෝමෙයි
    රාජකාරි ......බෝහොමයි
    කලෙකින් දැකුමද .සතුටුයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මුල් පිටුවේ හො‍යල බලන විට පොඩ්ඩක්
    දුටුවා ඇති බව මෙහි එක් කවි මඩුවක්
    හොරෙන් බලා ‍යනු නොහැකි‍ය කිසිදු විටක්
    ඒක හින්ද ගැලපුව මම පද හතරක්
    අද රජ කරන මෙහි සිටිනා බොහො කවියන්
    ආවේ මුලින් ඒ සැම ඔබ කියනා .සැටියෙන්
    පද ගොත ගසා කියලා වෙර ගෙන ..සවියෙන්
    අද ඒ සැවෙම වී ඇත එළකිරියේ .....කවියන්

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද රජ කරන මෙහි සිටිනා බොහො කවියන්
    ආවේ මුලින් ඒ සැම ඔබ කියනා .සැටියෙන්
    පද ගොත ගසා කියලා වෙර ගෙන ..සවියෙන්
    අද ඒ සැවෙම වී ඇත එළකිරියේ .....කවියන්

    ඉඳලා හිටලා ලිව්වට ගොතලා කවි‍යක්
    කලින් මෙ‍යට ඇවිල්ල නෑ එකදු විටක්
    වෙන්නට හැකිනම් එලකිරි‍යේ කවි‍යෙක්
    ලි‍යලා ‍යන්නම් හැකි හැම විට කවි‍යක්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අම්මද බොලේ ගෙම්බා ඇත මෙහි පැමිණ
    විභාගයේ තොරතුරු අප අත තබන
    පැන්තා නිතර ඔබ ගැන සොයමින් සිටින
    එහෙනම් මලේ ආගිය විස්තර කියන


    හලෝ සස්ලිට් අපේ කවි අයියා..
    මම උපේ නෝමල් සමත් වුනා
    සරසවි වරම් පමණක් නැති උනා
    අවුලක් නැතුව උපේ ගොඩ දාගත්තා

    පැන්තරයව අල්ල ගත්ත මුණු පොතෙන්
    වූ මේ ගමේ පොඩි චු කොල්ලෙක්
    අන්න උ අලුතෙන් මනමාලියක් ගෙනත්
    රෑට රෑට ගෙට දානවා වහින්න කලින්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඉඳලා හිටලා ලිව්වට ගොතලා කවි‍යක්
    කලින් මෙ‍යට ඇවිල්ල නෑ එකදු විටක්
    වෙන්නට හැකිනම් එලකිරි‍යේ කවි‍යෙක්
    ලි‍යලා ‍යන්නම් හැකි හැම විට කවි‍යක්

    ඉඳල හිටලා ලිව්වත් බලහන්කො උඹේ කවි පොඩ්ඩ
    හැගෙයි සුපිරි කවියෙක් විලසින එළකිරි මඩුව
    වෙන්නට නොවේ වී අවසානයි කවියෙක
    ලියමුකො බන් කවි පද ගොතල මේ ලෙසම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා නැති විටක කවි ලියලා ඇත.......රෙක්සා
    රෙක්සා නොවෙයි ඕකා මහ ගොන්.....පිස්සා
    එන විට සසා හා හූ නැති ඔය...........බස්සා
    අම්මප සෙට් උනොත් ගහනව බිම.....උස්සා
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉඳල හිටලා ලිව්වත් බලහන්කො උඹේ කවි පොඩ්ඩ
    හැගෙයි සුපිරි කවියෙක් විලසින එළකිරි මඩුව
    වෙන්නට නොවේ වී අවසානයි කවියෙක
    ලියමුකො බන් කවි පද ගොතල මේ ලෙසම
    මේ නූලේ කවි ලිව්වේ නැතුවාට
    වෙන නූලක අපි කවි ලිව්වා එකට
    ඒ නූලත් ‍යටට ගොසින් ඇති කලට
    කවි හැකි‍යාව ‍යනවාම‍යි වෙලා මොට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා නැති විටක කිවියක් කියා ඇත රෙක්සා
    රෙක්සා නොවෙයි ඕකා මහ ගොන් පිස්සා
    එන විට සසා හා හූ නැති ඔය බස්සා
    අම්මප සෙට් උනොත් ගහනව බිම උස්සා
    සැසා මවෙත මඩක් ගසා ඇති සැටි‍ය
    ඌ පිස්සෙක් නිසා මට නම් කම් නැති‍ය
    උඹට බ‍යේ මම නම් පැන ගොස් නැති‍ය
    ගේමක් නම් නොදා වරෙන් බොරු ක‍යි‍ය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැසා මවෙත මඩක් ගසා ඇති සැටි‍ය
    ඌ පිස්සෙක් නිසා මට නම් කම් නැති‍ය
    උඹට බ‍යේ මම නම් පැන ගොස් නැති‍ය
    ගේමක් නම් නොදා වරෙන් බොරු ක‍යි‍ය
    කවුද යකෝ සස්ලිට් හට ....................පුප්පන්නේ?
    පුප්පන එකා මොන ගොබිලද ...............කියපන්නේ
    ගේම ඉල්ලලා මෙතනට සෙට්................ වෙන්නේ
    පරසක්වල ගසාලයි තොපි ..................නවතින්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද යකෝ සස්ලිට් හට ....................පුප්පන්නේ?
    පුප්පන එකා මොන ගොබිලද ...............කියපන්නේ
    ගේම ඉල්ලලා මෙතනට සෙට්................ වෙන්නේ
    පරසක්වල ගසාලයි තොපි ..................නවතින්නේ
    සැසා හෙමින් සැරේ ගිහින් මාරු...........වෙලා
    ගේම ඉල්ලන්න කිඹුල‍යි‍යව...............එවලා
    කවුරු වුනත් මට නම් නැත ලොකු.........වීලා
    දෙන්නෙමි බොටත් දත් ටික ‍යන්නට....හැලිලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොඩියේ ඉදන් අප හැමටම ..............පුප්පන්නා
    පරලොව ගොසින් ගොං හරකෙකු........ වී ඉන්නා
    ෆෝරම් එකේ හැම තැන කොඩි ..........අටවන්නා
    කවුද යකෝ කොඩි දානා .................බම්මන්නා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහෙවත් ‍යන *න්න ‍යකෙක්.......ඇවිදිල්ලා
    මෙතන ඇතේ කොටි කොඩි‍යක්.....පෙන්නාලා
    දැනගන් *කෝ මේක අපේ රට...........කි‍යලා
    ගහගන් ඔ‍ය කොඩි‍ය බල්ලගෙ *ක.....හො‍යලා
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    images

    ප්‍රබාමල්ලි why are you මේපැත්තේ
    other threds නැතුවටද මේ පැත්තට ආවේ
    කියන්න sad මල්ලියෙ මේ story එක
    lion hiකුව tigerට ලග අතීතේ