නින්දෙන් නැගිට කවි මඩුවට.........පැමිණෙද්දී
එස්එල් අයිය කවි පද වැල්..............මුමුණද්දී
පැන්තා ලියූ ආදර පද....................කියවද්දී
*කෙනුත් හිනා මට පෙටියව...........සිහිවෙද්දී
මම නම් නැගිට්ටේ අද හතරහා ..මාර
මේ කවි ලියන්නේ වැඩ කරනා අතර
අනේ මලෝ මට එන්නට බෑ ..නිතර
මේ රස්සාව වෙන්නේ නම් නෑ නතර
