දින දසුනේ කොල එක එක මියෙන විට
ඔබ නැති පාළුව රජයයි දවා හිත
ඔබ ළග විටදි නැති උන මේ අගය මට
කීම දැයි දැනෙන්නේ පවසන් හිතට අද
සිත වේදනාවෙන් ඔබ ගැන හිතන රැයේ
දුන් දුක් කදුළු සිහිවෙයි ඔය හිත ලදේ
ඔබේ හද මඩල සනසාලනු බැරිවූ මගේ
හදවත හඩයි සිතමින් ඔය මුවඟ ප්රියේ
ගියමුත් මා ඔබ අත හැර වෙනත බලා
සරණක් නැති මගෙ ලොව ඇත අදුරු වෙලා
නැවතත් ඔබ අවොත් මට සඳක් වෙලා
මැරුණත් ඔබ අත හැර මා නොයමි සදා
ඔබ නැති පාළුව රජයයි දවා හිත
ඔබ ළග විටදි නැති උන මේ අගය මට
කීම දැයි දැනෙන්නේ පවසන් හිතට අද
සිත වේදනාවෙන් ඔබ ගැන හිතන රැයේ
දුන් දුක් කදුළු සිහිවෙයි ඔය හිත ලදේ
ඔබේ හද මඩල සනසාලනු බැරිවූ මගේ
හදවත හඩයි සිතමින් ඔය මුවඟ ප්රියේ
ගියමුත් මා ඔබ අත හැර වෙනත බලා
සරණක් නැති මගෙ ලොව ඇත අදුරු වෙලා
නැවතත් ඔබ අවොත් මට සඳක් වෙලා
මැරුණත් ඔබ අත හැර මා නොයමි සදා

.rep 7+



