Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මොකෝ නැත්තේ බොල. මම 2008 GTA IV ගහද්දි ඒකත් 16GB. ඒකාලේ 16GB කිව්වාම ගේම් එකක් අම්මා ගහයි.:oo::oo: ඊට පස්සේ ටිකක් ලොකු ගේමකට ආවේ Maxpayne 3 එක.:baffled::baffled: 26GB. ඒකත් Rockstar. ඒ නිසා Rockstarම GTAත් ගහන නිසා සයිස් එක ඒවගේ වෙන්න පුළුවන්.:rolleyes::rolleyes: මම කියන්නේ නෑ අනිවා ලොකුයි කියලා. පොතේ හැටියට ලොකු සයිස් එන්න ඕනේ කියලයි කියන්නේ
    :yes::yes:
    Uba Kiwwa Size Ekata Wada Wedi Wenna One Aniwa
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එච්චර චොර වෙන එකක් නම් නෑ

    20 GB පනිනව මචන්.. ඒක ෂුවර්.. iv එකම 15 GB ද කොහෙද.. උඹ දැක්කද v එකේ රිලීස් උන වීඩියෝ එක. :shocked:. ඒක දැක්කම හිතෙන්නෙ 30 GB වගේ ගේමක් කියල.. හැබැයි එච්චර වෙන එකක් නම් නෑ.. :dull: ඔය නයිට කියල තියෙන්නෙ iv 16 GB කියල..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    20 GB පනිනව මචන්.. ඒක ෂුවර්.. iv එකම 15 GB ද කොහෙද.. උඹ දැක්කද v එකේ රිලීස් උන වීඩියෝ එක. :shocked:. ඒක දැක්කම හිතෙන්නෙ 30 GB වගේ ගේමක් කියල.. හැබැයි එච්චර වෙන එකක් නම් නෑ.. :dull:

    බලමු බලමු
    ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    20 GB පනිනව මචන්.. ඒක ෂුවර්.. iv එකම 15 GB ද කොහෙද.. උඹ දැක්කද v එකේ රිලීස් උන වීඩියෝ එක. :shocked:. ඒක දැක්කම හිතෙන්නෙ 30 GB වගේ ගේමක් කියල.. හැබැයි එච්චර වෙන එකක් නම් නෑ.. :dull: ඔය නයිට කියල තියෙන්නෙ iv 16 GB කියල..

    images

    ඒ gtaV නෙවේ.. sanandrias 2
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ GTA IV එක ප්ලේ කලාද..? ඒක මහ චාටර්නේ බං.. කලර් එක නැහැනේ.. කලු සුදු වගේ.. :oo:

    එහෙම අවුලක් නම් තියනව කලින් games ගහල ඒක ගහන කොට.. ඒත් ඊට පස්සෙ ආව දෙක නම් ඊට වඩා හොදයි වාහන කන්ට්‍රෝලින්ග් එහෙම :yes::cool:

    gta5 ඔබ කොහේ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පික්ෂුද බන්.. IV අති සුපිරියි යකෝ... :D
    මට නම් ඒක ඇල්ලුවෙ නැහැ මචෝ.. නිකන් හරි අමුතුයි.. කලර්ස් අඩුයි වගේ දැනෙනවා..

    එහෙම අවුලක් නම් තියනව කලින් games ගහල ඒක ගහන කොට.. ඒත් ඊට පස්සෙ ආව දෙක නම් ඊට වඩා හොදයි වාහන කන්ට්‍රෝලින්ග් එහෙම :yes::cool:

    gta5 ඔබ කොහේ :dull:

    සචියො ඊට පස්සෙත් GTA එකක් ආවද..? අර 2D වගේ එකද උඹ කියන්නෙ..?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    උඹ GTA IV එක ප්ලේ කලාද..? ඒක මහ චාටර්නේ බං.. කලර් එක නැහැනේ.. කලු සුදු වගේ.. :oo:
    අඩේ මං හිතුවේ මට විතරයි එහෙම සීන් එක තිබ්බේ කියලා. ඇත්ත කතාව මචං. කොච්චර ග්‍රැපික්ස් තිබ්බත් හදලා තියෙන විදියා චා මැක්ස්.

    පික්ෂුද බන්.. IV අති සුපිරියි යකෝ... :D
    :no::no:
    එහෙම අවුලක් නම් තියනව කලින් games ගහල ඒක ගහන කොට.. ඒත් ඊට පස්සෙ ආව දෙක නම් ඊට වඩා හොදයි වාහන කන්ට්‍රෝලින්ග් එහෙම :yes::cool:

    gta5 ඔබ කොහේ :dull:

    අනිවා. SanAndreas වල වැඩි ග්‍රැපික් කොලිටි එකක් තිබ්බේ නැති වුනත් ආතල් එකේ ගේම ගහන්න පුලුවන් වුනා. ඒත් IV එකේ වැඩ කෑලි වැඩි වුනත් පට්ට බෝරිං වුනා බං ගහද්දි. හැන්ඩ්ලින් උනත් උඹ කිව්වා වගේ චාටර්. :frown::frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මං හිතුවේ මට විතරයි එහෙම සීන් එක තිබ්බේ කියලා. ඇත්ත කතාව මචං. කොච්චර ග්‍රැපික්ස් තිබ්බත් හදලා තියෙන විදියා චා මැක්ස්.
    සිරාවටම කොල්ලො.. ඕක හැම එකාටම හිතිලා බං.. හැමෝම හිතන්නෙ තමන්ගෙ කොම් එකේ අවුලක් කියලා.. පස්සෙ ගේම් ගැන ටොකක් දාද්දි තමා ඕවා එලියට එන්නෙ.. මාත් කල්පනා කලේ මේක VGA කාඩ් එකේ අවුලක්දෝ කියලා.. ඒත් බැලින් නම් මගේ යාලුවෙක්ගෙ කොම් එකෙත් එහෙමම තමා.. නිකන් අමුතුම පාටක් බං තියෙන්නෙ.. ඒක දැක්කම ගේම් එක එපා වෙනවා..

    මචෝ IV එකට පස්සෙ ගේම් එකක් ආවද..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සචියො මම එහෙම ගේම් එකක් ප්ලේ කලා.. සිරාවටම.. IV එක ඇවිත් මාස ගාණකට පස්සෙ.. ඒක නිකන් 2D ටයිප් එකට යන්නෙ.. අමුතුයි කතාව.. මට ඒක ඇල්ලුවෙ නැති නිසා මකලා දැම්මා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනිවා. SanAndreas වල වැඩි ග්‍රැපික් කොලිටි එකක් තිබ්බේ නැති වුනත් ආතල් එකේ ගේම ගහන්න පුලුවන් වුනා. ඒත් IV එකේ වැඩ කෑලි වැඩි වුනත් පට්ට බෝරිං වුනා බං ගහද්දි. හැන්ඩ්ලින් උනත් උඹ කිව්වා වගේ චාටර්. :frown::frown:

    sanandrias වගේ ගේමක් ආයෙ ලොවෙත් නෑ බං.. පස් හය සැරයක් ඉවර කළා.. තාමත් හිටපු ගමන් දාගෙන ගහනව.. mostwanted වගේ තමා.. :love:

    auh4Ojk.jpg

    මේ image එක සදා hard disk එකේ තමා
    9.gif