Uba Kiwwa Size Ekata Wada Wedi Wenna One Aniwa
මොකෝ නැත්තේ බොල. මම 2008 GTA IV ගහද්දි ඒකත් 16GB. ඒකාලේ 16GB කිව්වාම ගේම් එකක් අම්මා ගහයි.ඊට පස්සේ ටිකක් ලොකු ගේමකට ආවේ Maxpayne 3 එක.
26GB. ඒකත් Rockstar. ඒ නිසා Rockstarම GTAත් ගහන නිසා සයිස් එක ඒවගේ වෙන්න පුළුවන්.
මම කියන්නේ නෑ අනිවා ලොකුයි කියලා. පොතේ හැටියට ලොකු සයිස් එන්න ඕනේ කියලයි කියන්නේ
![]()




. ඒක දැක්කම හිතෙන්නෙ 30 GB වගේ ගේමක් කියල.. හැබැයි එච්චර වෙන එකක් නම් නෑ..








