Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සචියො මම එහෙම ගේම් එකක් ප්ලේ කලා.. සිරාවටම.. IV එක ඇවිත් මාස ගාණකට පස්සෙ.. ඒක නිකන් 2D ටයිප් එකට යන්නෙ.. අමුතුයි කතාව.. මට ඒක ඇල්ලුවෙ නැති නිසා මකලා දැම්මා..

    මොකද්ද ඒ :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    sanandrias වගේ ගේමක් ආයෙ ලොවෙත් නෑ බං.. පස් හය සැරයක් ඉවර කළා.. තාමත් හිටපු ගමන් දාගෙන ගහනව.. mostwanted වගේ තමා.. :love:

    auh4Ojk.jpg

    මේ image එක සදා hard disk එකේ තමා
    9.gif

    ආහ් සචී.. මට උඹගෙන් අහන්න තව ප්‍රශ්නයක් තිබේ.. :D මෙන්න මේකයි සීන් එක.. අපේ ඔෆිස් එකේ දැන් පාවිච්චි කරන කොම් එකේ VGA එක 1GB On Bord ඒකෙ හොද ගේම්ස් ප්ලේ වෙන්නෑ කැඩි කැඩි යන්නෙ.. ඒ නිසා මං මේකට ගේම් දාන්නෙ නෑ.. ඒත් මචෝ මගේ බොස්ගෙ දුවගෙ කොම් එකේ (Laptop) VGA එකත් 1GB ඒ වුණාට ඒකෙ හැම Game එකම ප්ලේ වෙනවනේ.. මේකෙ ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි..? Dead Space 3 කියලා ගේම් එකක් ගහනවා එයා.. ඒත් ඒක අපේ එක කොම් එකකවත් වැඩ නෑ.. ඒත් එයාගෙ ලැප් එකේ හොඳටම වැඩනේ.. :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    මාත් GTA1 වල සිට ඉදිරියට ආපු හැම එකක්ම ගැහුවා බොල :frown::frown:
    හැබැයි 1,2 ඉවර කරේ නෑ. කොයි වගේද කියලා බලන්න ගැහුවේ. තේරුමක් නෑ ඒ දවස්වල 3 එක ඇවිත් තිබ්බ නිසා. මගේ පෞද්ගලික මතය නම් GTA 3 එක Graphics අතින් Vice City ඇන්ඩ් SanAndreas වලට වඩා හොඳයි කියන එක.

    ආයේත් අහලා. මාත් දෙපාරක්ම ගහලා දැම්මා... එක පාරක් නම් අපේ එකෙක් එක්ක තරඟෙට ගැහුවා කවුද ඉස්සෙල්ලා ඉවර කරන්නේ කියලා බලන්න :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකද්ද ඒ :angry:
    නම මතක නැහැනේ බං.. වැඩිය ග්‍රැෆික් කොලිටියක් නෑ.. අමුතු විදියට යන්නෙ.. මට කියන්න තේරෙන්නෑ.. IV එකෙන් පස්සෙ මොකක්ද ආපු ගේම් එක..?
     
    Mother Board එක කියපං.Lap එකෙත් Onboard මද??? ඔන් බෝඩ් වලත් තියෙනවා මචං 2nd ge, 3rd Gen කියලා 3rd Gen වල නම් ලොවෙත් පට්ට පට පට කියලා ගේම් වැඩ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් GTA1 වල සිට ඉදිරියට ආපු හැම එකක්ම ගැහුවා බොල :frown::frown:
    හැබැයි 1,2 ඉවර කරේ නෑ. කොයි වගේද කියලා බලන්න ගැහුවේ. තේරුමක් නෑ ඒ දවස්වල 3 එක ඇවිත් තිබ්බ නිසා. මගේ පෞද්ගලික මතය නම් GTA 3 එක Graphics අතින් Vice City ඇන්ඩ් SanAndreas වලට වඩා හොඳයි කියන එක.
    GTA 1,2 වින්ඩෝව්ස් 7 එකේ වැඩ නැහැනේ මචෝ.? උඹගෙ එකේ වැඩ කලාද..? :oo: මගේ ගෙදර කොම් එකේ තියෙන්නෙ EVGA GeForce GTX 660 කියන එක.. මං ඒක 3800ක් දීළා ගත්තෙ.. කඩේ 50000 පනිනවා.. වොරන්ටි නෑ හැබැයි.. VGA එකේ අවුලක්ද..?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    නම මතක නැහැනේ බං.. වැඩිය ග්‍රැෆික් කොලිටියක් නෑ.. අමුතු විදියට යන්නෙ.. මට කියන්න තේරෙන්නෑ.. IV එකෙන් පස්සෙ මොකක්ද ආපු ගේම් එක..?

    Main Game එකක් ආවේ නෑ බං. පොඩි පොඩි කෑලි වගයක් පරණ ගේම් වලටම සෙට් කරලා නම් ආවා(වැඩි විස්තර සඳහා සචියා කලින් එවපු ත්‍රෙඩ් එක බලන්න)
    ඒ ආවට පස්සේ එන එක තමා බං දැන් මේ එන්න තියෙන්නේ
    :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    GTA 1,2 වින්ඩෝව්ස් 7 එකේ වැඩ නැහැනේ මචෝ.? උඹගෙ එකේ වැඩ කලාද..? :oo: මගේ ගෙදර කොම් එකේ තියෙන්නෙ EVGA GeForce GTX 660 කියන එක.. මං ඒක 3800ක් දීළා ගත්තෙ.. කඩේ 50000 පනිනවා.. වොරන්ටි නෑ හැබැයි.. VGA එකේ අවුලක්ද..?

    බඩියෝ...මම ඒවා ගැහුවේ XP Use කරන කාලේ බං. මොකද GTA 3 ආවට පස්සේ නිකමට හිතුනා කලින් ඒවා කොහොමද බලන්න. ඒ නිසා සීඩී එකක් ගෙනවා ඒවා තිබ්බ. ගැහුවට තේරුමක් නෑ බං.TV Game ගහනවා වගේ :dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    sanandrias වගේ ගේමක් ආයෙ ලොවෙත් නෑ බං.. පස් හය සැරයක් ඉවර කළා.. තාමත් හිටපු ගමන් දාගෙන ගහනව.. mostwanted වගේ තමා.. :love:

    auh4Ojk.jpg

    මේ image එක සදා hard disk එකේ තමා
    9.gif
    සචිත් මල්ලී ,,,
    උබ nfs අළුත් එක ඉවර කරාද..... :cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    https://www.youtube.com/watch?v=k_uTC_KhhKw

    https://www.youtube.com/watch?v=lH4spnb-gdI

    ආපු අලුතම තමා ඒක ඉවර කෙළේ :cool::yes:
    :shocked::shocked:
    අප්පට සිරි ,,,
    මම තවම ගහනවා.:(
    උබනම් ගිය ආත්මේ ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද බන්.
    මම දැක්කනේ අපේ ගෙදර අපුවෙලේ උබේ පැදිල්ල (බයික් නෙවෙයි කාර් ):sorry::sorry::sorry:
    මම හිතුවේ කීබෝර්ඩ් එක ඉවරයි කියලා .
    ඒ උනාට ඕක run තරම් ආතල් එකක් නැහැ බන් ........ :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආහ් සචී.. මට උඹගෙන් අහන්න තව ප්‍රශ්නයක් තිබේ.. :D මෙන්න මේකයි සීන් එක.. අපේ ඔෆිස් එකේ දැන් පාවිච්චි කරන කොම් එකේ VGA එක 1GB On Bord ඒකෙ හොද ගේම්ස් ප්ලේ වෙන්නෑ කැඩි කැඩි යන්නෙ.. ඒ නිසා මං මේකට ගේම් දාන්නෙ නෑ.. ඒත් මචෝ මගේ බොස්ගෙ දුවගෙ කොම් එකේ (Laptop) VGA එකත් 1GB ඒ වුණාට ඒකෙ හැම Game එකම ප්ලේ වෙනවනේ.. මේකෙ ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි..? Dead Space 3 කියලා ගේම් එකක් ගහනවා එයා.. ඒත් ඒක අපේ එක කොම් එකකවත් වැඩ නෑ.. ඒත් එයාගෙ ලැප් එකේ හොඳටම වැඩනේ.. :(

    http://www.intel.com/content/www/us...nology/hd-graphics/hd-graphics-developer.html

    ඔය නයිට් ෆියුරියව අල්ල ගනින්.. මේකෙන් තමා ඕකත් ඔය කෙලින්නෙ හෝ ගාල..
    2.gif
    I3 හෝ I5 නේද.. කෙලී ගෙ ලැප..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාත් GTA1 වල සිට ඉදිරියට ආපු හැම එකක්ම ගැහුවා බොල :frown::frown:
    හැබැයි 1,2 ඉවර කරේ නෑ. කොයි වගේද කියලා බලන්න ගැහුවේ. තේරුමක් නෑ ඒ දවස්වල 3 එක ඇවිත් තිබ්බ නිසා. මගේ පෞද්ගලික මතය නම් GTA 3 එක Graphics අතින් Vice City ඇන්ඩ් SanAndreas වලට වඩා හොඳයි කියන එක.

    ආයේත් අහලා. මාත් දෙපාරක්ම ගහලා දැම්මා... එක පාරක් නම් අපේ එකෙක් එක්ක තරඟෙට ගැහුවා කවුද ඉස්සෙල්ලා ඉවර කරන්නේ කියලා බලන්න :P:P

    පිස්සුද බං.. වයිස් සිටි graphics හොදයි.. පට්ට කලර් ෆුල්.. :yes::yes:

    තරගෙටතමා බං ඉස්සර ගහන්නෙ.. දැන් එහෙම තරගෙට ගහන්න එකෙක් සෙට් වෙන්නෙ නෑ නෙ බං.. most wanted එහෙම පට්ට ගහනව..
    :yes::yes::love: