සචියො මම එහෙම ගේම් එකක් ප්ලේ කලා.. සිරාවටම.. IV එක ඇවිත් මාස ගාණකට පස්සෙ.. ඒක නිකන් 2D ටයිප් එකට යන්නෙ.. අමුතුයි කතාව.. මට ඒක ඇල්ලුවෙ නැති නිසා මකලා දැම්මා..
මොකද්ද ඒ

sanandrias වගේ ගේමක් ආයෙ ලොවෙත් නෑ බං.. පස් හය සැරයක් ඉවර කළා.. තාමත් හිටපු ගමන් දාගෙන ගහනව.. mostwanted වගේ තමා..
![]()
මේ image එක සදා hard disk එකේ තමා![]()
මෙන්න මේකයි සීන් එක.. අපේ ඔෆිස් එකේ දැන් පාවිච්චි කරන කොම් එකේ VGA එක 1GB On Bord ඒකෙ හොද ගේම්ස් ප්ලේ වෙන්නෑ කැඩි කැඩි යන්නෙ.. ඒ නිසා මං මේකට ගේම් දාන්නෙ නෑ.. ඒත් මචෝ මගේ බොස්ගෙ දුවගෙ කොම් එකේ (Laptop) VGA එකත් 1GB ඒ වුණාට ඒකෙ හැම Game එකම ප්ලේ වෙනවනේ.. මේකෙ ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි..? Dead Space 3 කියලා ගේම් එකක් ගහනවා එයා.. ඒත් ඒක අපේ එක කොම් එකකවත් වැඩ නෑ.. ඒත් එයාගෙ ලැප් එකේ හොඳටම වැඩනේ.. 

ආයේත් අහලා. මාත් දෙපාරක්ම ගහලා දැම්මා... එක පාරක් නම් අපේ එකෙක් එක්ක තරඟෙට ගැහුවා කවුද ඉස්සෙල්ලා ඉවර කරන්නේ කියලා බලන්න
sanandrias වගේ ගේමක් ආයෙ ලොවෙත් නෑ බං.. පස් හය සැරයක් ඉවර කළා.. තාමත් හිටපු ගමන් දාගෙන ගහනව.. mostwanted වගේ තමා..
![]()
මේ image එක සදා hard disk එකේ තමා![]()

මොකද්ද ඒ![]()
ආහ් සචී.. මට උඹගෙන් අහන්න තව ප්රශ්නයක් තිබේ..මෙන්න මේකයි සීන් එක.. අපේ ඔෆිස් එකේ දැන් පාවිච්චි කරන කොම් එකේ VGA එක 1GB On Bord ඒකෙ හොද ගේම්ස් ප්ලේ වෙන්නෑ කැඩි කැඩි යන්නෙ.. ඒ නිසා මං මේකට ගේම් දාන්නෙ නෑ.. ඒත් මචෝ මගේ බොස්ගෙ දුවගෙ කොම් එකේ (Laptop) VGA එකත් 1GB ඒ වුණාට ඒකෙ හැම Game එකම ප්ලේ වෙනවනේ.. මේකෙ ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි..? Dead Space 3 කියලා ගේම් එකක් ගහනවා එයා.. ඒත් ඒක අපේ එක කොම් එකකවත් වැඩ නෑ.. ඒත් එයාගෙ ලැප් එකේ හොඳටම වැඩනේ..
මාත් GTA1 වල සිට ඉදිරියට ආපු හැම එකක්ම ගැහුවා බොල![]()
හැබැයි 1,2 ඉවර කරේ නෑ. කොයි වගේද කියලා බලන්න ගැහුවේ. තේරුමක් නෑ ඒ දවස්වල 3 එක ඇවිත් තිබ්බ නිසා. මගේ පෞද්ගලික මතය නම් GTA 3 එක Graphics අතින් Vice City ඇන්ඩ් SanAndreas වලට වඩා හොඳයි කියන එක.
මගේ ගෙදර කොම් එකේ තියෙන්නෙ EVGA GeForce GTX 660 කියන එක.. මං ඒක 3800ක් දීළා ගත්තෙ.. කඩේ 50000 පනිනවා.. වොරන්ටි නෑ හැබැයි.. VGA එකේ අවුලක්ද..?නම මතක නැහැනේ බං.. වැඩිය ග්රැෆික් කොලිටියක් නෑ.. අමුතු විදියට යන්නෙ.. මට කියන්න තේරෙන්නෑ.. IV එකෙන් පස්සෙ මොකක්ද ආපු ගේම් එක..?

GTA 1,2 වින්ඩෝව්ස් 7 එකේ වැඩ නැහැනේ මචෝ.? උඹගෙ එකේ වැඩ කලාද..?මගේ ගෙදර කොම් එකේ තියෙන්නෙ EVGA GeForce GTX 660 කියන එක.. මං ඒක 3800ක් දීළා ගත්තෙ.. කඩේ 50000 පනිනවා.. වොරන්ටි නෑ හැබැයි.. VGA එකේ අවුලක්ද..?

සචිත් මල්ලී ,,,
sanandrias වගේ ගේමක් ආයෙ ලොවෙත් නෑ බං.. පස් හය සැරයක් ඉවර කළා.. තාමත් හිටපු ගමන් දාගෙන ගහනව.. mostwanted වගේ තමා..
![]()
මේ image එක සදා hard disk එකේ තමා![]()

සචිත් මල්ලී ,,,
උබ nfs අළුත් එක ඉවර කරාද.....![]()

https://www.youtube.com/watch?v=k_uTC_KhhKw
https://www.youtube.com/watch?v=lH4spnb-gdI
ආපු අලුතම තමා ඒක ඉවර කෙළේ![]()

නම මතක නැහැනේ බං.. වැඩිය ග්රැෆික් කොලිටියක් නෑ.. අමුතු විදියට යන්නෙ.. මට කියන්න තේරෙන්නෑ.. IV එකෙන් පස්සෙ මොකක්ද ආපු ගේම් එක..?

ආහ් සචී.. මට උඹගෙන් අහන්න තව ප්රශ්නයක් තිබේ..මෙන්න මේකයි සීන් එක.. අපේ ඔෆිස් එකේ දැන් පාවිච්චි කරන කොම් එකේ VGA එක 1GB On Bord ඒකෙ හොද ගේම්ස් ප්ලේ වෙන්නෑ කැඩි කැඩි යන්නෙ.. ඒ නිසා මං මේකට ගේම් දාන්නෙ නෑ.. ඒත් මචෝ මගේ බොස්ගෙ දුවගෙ කොම් එකේ (Laptop) VGA එකත් 1GB ඒ වුණාට ඒකෙ හැම Game එකම ප්ලේ වෙනවනේ.. මේකෙ ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි..? Dead Space 3 කියලා ගේම් එකක් ගහනවා එයා.. ඒත් ඒක අපේ එක කොම් එකකවත් වැඩ නෑ.. ඒත් එයාගෙ ලැප් එකේ හොඳටම වැඩනේ..
මාත් GTA1 වල සිට ඉදිරියට ආපු හැම එකක්ම ගැහුවා බොල![]()
හැබැයි 1,2 ඉවර කරේ නෑ. කොයි වගේද කියලා බලන්න ගැහුවේ. තේරුමක් නෑ ඒ දවස්වල 3 එක ඇවිත් තිබ්බ නිසා. මගේ පෞද්ගලික මතය නම් GTA 3 එක Graphics අතින් Vice City ඇන්ඩ් SanAndreas වලට වඩා හොඳයි කියන එක.
ආයේත් අහලා. මාත් දෙපාරක්ම ගහලා දැම්මා... එක පාරක් නම් අපේ එකෙක් එක්ක තරඟෙට ගැහුවා කවුද ඉස්සෙල්ලා ඉවර කරන්නේ කියලා බලන්න![]()