අනික තමා කෑලි ටික කවදාවත් එක ෂොප් එකකින් ගන්න බලං යන්න හොද නෑ..
ඈස් අ එක්සාම්පල් මම මගෙ මැෂින් එක ගහල තියන විදීය සහ මැෂින් එකක් ගහන්න ආපුවහම උන්ට ගහල දෙන විදිය සහ කපන ගාන දන්නෙ ඔය ගස් බබා තමා.. උගෙන් අහගනින්
උන් පව් ඉතිං.. හැබැයි කඩේකට ගියොත් උන්ගෙන් ඊට වඩා කපනවා..
මං නම් ගාණක් කපා ගන් නෑ බං

යාලුවෝ නිසා මට වගේ හිතලා කරවල දෙනවා 











