Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අනික තමා කෑලි ටික කවදාවත් එක ෂොප් එකකින් ගන්න බලං යන්න හොද නෑ..
    ස් අ එක්සාම්පල් මම මගෙ මැෂින් එක ගහල තියන විදීය සහ මැෂින් එකක් ගහන්න ආපුවහම උන්ට ගහල දෙන විදිය සහ කපන ගාන දන්නෙ ඔය ගස් බබා තමා.. උගෙන් අහගනින් :rofl::rofl::rofl::rofl::rofl:
    උන් පව් ඉතිං.. හැබැයි කඩේකට ගියොත් උන්ගෙන් ඊට වඩා කපනවා.. :rolleyes:

    මං නම් ගාණක් කපා ගන් නෑ බං :angry::angry: යාලුවෝ නිසා මට වගේ හිතලා කරවල දෙනවා ;);)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙමද සචියා.. ප්ලේ කරලා කියපං එහෙනම්.. Sleeping Dog කියන ගේම් එකත් පට්ටලු බං.. උඹ ප්ලේ කලාද.. අපේ බොස්ගෙ දුව ටිකක් ප්ලේ කලා කිව්වා..:yes:

    ඉවරයි යකෝ.. ඒව මිස් කරනවද අපි :yes::yes::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඒවා නම් මහා කැරි අපරාධ ඕයි
    ගන්නේ 2000ට කපන්නේ 8000ට
    4000ක් ලාබයි එකකින්
    මැෂිමක් ම ගැහුවොත් අනිවා 20000ක් ලාබයි
    මහා වාහෙලා හරිය
    :oo::oo: මහ බලු මිනිස්සු ඕයි :angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆට්ටම තමා ගේම. මායි සචියයි ගේමකුත් ඇදගෙන හිටියා මගේ එකේ මිශන් එකක් ගහන්න බැරුව. ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරද්දි ඉග්නෝ කරලා. සචියා නම් ඉවර කරා. මම Forever Stucked අතන:dull::dull:
    මොනවා වුනත් ග්‍රැපික් අතින්, වැඩ කෑලි අතින් GTA,Saint Raw වලට වඩා සෑහෙන්න ඉදිරියෙන් තියෙනවා
    :yes::yes:
    අම්මටසිරි.. ගහන්න ඕන බං කොහොම හරි.. පුළුවන් වුණොත් මේකට 1GB VGA එකක් ගහගන්නවා.. 1GB VGA එකක් තිබුණොත් ගහන්න පුළුවන්ද ගේම් එක..? ගෙදර එකේ ගහනව කියන්නෙ හීනයක් විතරයි..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    DSC00097.jpg



    0002041D.gif
    මරු මැෂින් එක බන්
    අපි ඉතින් මේවා තමයි


    348mz2p.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉවරයි යකෝ.. ඒව මිස් කරනවද අපි :yes::yes::cool:
    හ්ම්.. අරුත් කිව්වා ෆට්ට ගේම කියලා.. ප්ලේ කරන්න ඕන බං.. මේකට 1GB එකක් ගහගන්න ඕන.. ගෙදර මගුලෙ ගේම් ගහනව කියන්නෙ හීනයක් පමණි..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඒ ඒකිද යකෝ :angry:
    ඔව් යකෝ. ඒකි ඉස්සෙල්ලම ආවේ ඒකෙන්. මං ඒ කාලේ ඉඳලා ඒකිට :love::love:
    ඒත් රජාගේ පොඩි එකා පැන්නනේ. නැත්තම් හඳ පානේ පැනලා යන්න හිටියේ අපි දෙන්නා
    :cool::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අන්තිමට ඉන්නේ එකී සහ ඒකිගේ නැන්දගේ දුව ඊට පිටිපස්සෙන් ඉන්නවා
    අම්මට සිලි
    8.gif
    :dull:


    ඔව් යකෝ. ඒකි ඉස්සෙල්ලම ආවේ ඒකෙන්. මං ඒ කාලේ ඉඳලා ඒකිට :love::love:
    ඒත් රජාගේ පොඩි එකා පැන්නනේ. නැත්තම් හඳ පානේ පැනලා යන්න හිටියේ අපි දෙන්නා
    :cool::cool:

    චූ හිරකරන් හිටියෙ.. තව ටිකෙන් නාන්න වෙන්ව මට.. :lol::lol::lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අම්මටසිරි.. ගහන්න ඕන බං කොහොම හරි.. පුළුවන් වුණොත් මේකට 1GB VGA එකක් ගහගන්නවා.. 1GB VGA එකක් තිබුණොත් ගහන්න පුළුවන්ද ගේම් එක..? ගෙදර එකේ ගහනව කියන්නෙ හීනයක් විතරයි..

    මචෝ හැම තිස්සෙම VGA එකක Memory එක නැතුව processor එක බලහන්. දැන් කියමුකො 1GB 9400GT එකකුයි 512MB 9800GT එකකුයි තියෙනවා කියලා. ඕකේ වැඩි performance තියෙන්නේ 9800 එකේ 512 වුනත්. ඒ නිසා හැම තිස්සේම Processor එක ගැන බලපන් VGA එකේ.
    ඕකට 1GB එකක් ගහපන් නෝමල් එකක්. දුවන්න පුලුවන්. බජට් එක එහෙම බලලා සචියට කියහන් ඌන් කොලඹ පැත්තේ නිසා හොඳ ප්‍රයිසස් ඇන්ඩ් ඒ ගානට හොඳම බඩු තියෙන තැන් දන්නවා.
    :yes::yes:
    පලි: ඕකා හොරා හැබැයි. කලිනුත් කිව්වා ගාණක් කපනවා කියලා :P:P